Ultra High Strength Glutathione Capsules

Hot

Rs26,950.00 Rs23,750.00
or 3 installments of Rs7,916.67 with

Out of stock

Add to Wishlist
Add to Wishlist

Out of stock

SKU: 858111007599 Categories: , ,

Description

Ultra High Strength Glutathione Capsules – 1000mg Concentrated Formula – 98%+ Highly Purified and Highly Bioavailable – Non-GMO Fermentation – 120 Capsules Reduced Glutathione Supplement

1000mg Concentrated Formula / 98% High Purified & Highly Bio Available / Reduced Glutathione Capsules

# GMP & NSF Certified Company

 

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත Toniq glutathione ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුතු Reduced glutathione අඩංගු Capsules ආකාරයක් වේ

වෙළෙඳපළේ බොහෝ නිෂ්පාදන වල අන්තර්ගත නොවන 98% වඩා වැඩි පාරිශුද්ධතාවයකින් යුක්ත සංශුද්ධ glutathione මෙහි අන්තර්ගත වේ.මෙලෙස ඉහල පිරිසිදුතාවයකින් යුත් Bio available glutathione ,GMO නොවන මූලාශ්‍ර වලින් පැසවීම,කේන්ද්‍රාපසාරී කරණය , සෛලීය නිස්සාරණය සහ ස්පඨික රූපී කරණය යන ක්‍රියාවලින්ගෙන් නිපදවනු ලබයි.ඉහත සියලුම ක්‍රියාකාරිත්වයන් වෙන් වෙන්ව GMP සහතික කළ NSF අනුමත Toniiq ආයතනයෙහි නවීන රසායනාගාර තුළදී අධීක්ෂණයට ලක් වන අතර සංශුද්ධතාවය, ක්‍රියාකාරී අමු ද්‍රව්‍ය අඩංගු බව හා නිවැරදි ප්‍රමිති ප්‍රමිතිගත බව වඩාත් තහවුරු කිරීම සඳහා Toniiq රසායනාගාර වලට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ පිළිගත් තුන්වන පාර්ශවීය ස්වාධීන රසායනාගාරයක් මගින් නැවතත් තත්ත්ව පරීක්ෂාවට ලක් කෙරේ. එමෙන්ම අපද්‍රව්‍ය හා Microbial Organisms අන්තර්ගත වනවාදැයි එහිදී තවදුරටත් පරීක්ෂා කෙරේ.

 

Ultra Strength 1000mg Capsules

ඉහළ ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරීත්වයෙන් යුත් Glutathione Free radical වලට එරෙහිව ක්‍රියා කරමින් සමෙහි වර්ණය නිර්ණය කරනු ලබන Melanin ( melanocyts මගින් නිපදවනු ලබයි ) වර්ණකය නිෂ්පාදනය යාමනය කරනු ලබන Thyrosinace එන්සයිම නිශේධනය කර Melanin නිෂ්පාදනය වළක්වා සම පැහැපත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරයි. දැනට සම පැහැපත් කිරීම සඳහා Dermatologists මගින් භාවිතා කරනු ලබන ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකය Glutathione වන අතර සම පැහැපත් වීමේ ක්‍රියාවලිය සායනික අධ්‍යයන වලින් තහවුරු කර තිබේ.

 

අඛණ්ඩව භාවිතා කිරීම තුලින් Melanin ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු වී සම පැහැපත්වීම සිදුවේ. ඒ සඳහා දෛනිකව අවශ්‍යතාවය සැපිරීමට මෙම නිෂ්පාදනයෙහි Reduced Glutathione 1000 mg ප්‍රමාණයක් අන්තර්ගත කොට තිබේ.Glutathione ආහාර අතිරේකයක් ලෙස ලබා ගැනීම සම පැහැපත් කිරීමට අමතරව ප්‍රතිලාභ රැසක් ලබාදේ …

01. වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි.

02 . Pigmentation ලප කැලැල් කැළැල් ඉවත්කර ඒකාකාරී පැහැයක් ඇති කරනු ලබයි.

03 . Collagen සහ vitamin C ප්‍රතිජනනයට දායක වේ.

04 .සමෙහි තරුණ බව හා නිරෝගී බව නැවත ඇති කරයි.

05 .Cirrhosis වැනි රෝග තත්ත්ව වලින් අක්මාව ආරක්ෂා කර එහි නිරෝගී පැවැත්ම තහවුරු කරයි.

06 . හානි වී ඇති අක්මා සෛල ප්‍රතිජනනය වේගවත් කරයි.

07 . එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි .

08 .රසදිය මගින් මොළය ඇතුළු ඉන්ද්‍රියන්ට සිදුවන හානිය අවම කරයි ( Bleaching අඩංගු නිෂ්පාදන හරහා ).

09 . ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ගුණය පිළිකා සෛල මර්දනය කර දේහය ආරක්ෂා කරයි.

 

Direction

Ultra High Strength Glutathione 500mg Capsules  2ක් සමග Vitamin C 1000mg 1 බැගින්. 

(භාවිතය පිලිබද වැඩිවිස්තර සදහා අපගේ නියේජිතයෙකු හා සම්බන්දවන්න)

එක් ඇසුරුමක් Capsules  120කින් සමන්විත වන අතර, එය මාස 2කට ප්‍රමානවත් වේ. 

 

Liberty Store All Rights Reserved

-Non – GMO
-98% Purified
-GMP / NSF Certified
-Non Added bedding Materials
-Allergy Tested

 

Strength –

1000mg

Package –

120 Reduced Glutathione Capsules

Direction –

Take one capsule with 1000mg of vitamin C with 250ml of cold water

 

About this item

  • The Highly Purified Form of Glutathione – Toniiq Glutathione brings highly potent levels of liver support on the market. Our glutathione 1000mg contains an unprecedented purity level of 98%+ (most glutathione 500mg and liposomal glutathione products won’t disclose their purity levels). Higher purity means more of the active compounds in each serving that give glutathione its powerful properties.

 

  • Highly Purified and Highly Bioavailable – Glutathione has amazing health benefits, but purity and absorption have always been a major challenge; something most other glutathione supplements don’t provide as it requires an extra step (and expense) in the manufacturing process. At a 98%+ purity level, Toniiq Glutathione provides some of the purest, most potent glutathione available.

 

  • Non-GMO Fermentation – Our glutathione is derived via a fermentation process to ensure a highly stable formula. Purity is attained using an advanced distillation process that involves fermentation, centrifugation, cell extraction, filtration, and crystallization. With its high levels of purity, our Glutathione also has high levels of bioavailability.

 

  • Quality, First, and Foremost – Toniiq products are produced in a GMP-certified and NSF-approved state-of-the-art manufacturing facility right here in the USA.

 

  • Each Batch is Individually Tested – We test each batch both ourselves and through a third-party independent laboratory to ensure your Toniiq product contains the correct standardized level of purity and active ingredients. We also test each batch for any possible additives, contaminants, and impurities to ensure the highest level of quality.

Product Description

Glutathione
Glutathione
Glutathione
Glutathione

9 reviews for Ultra High Strength Glutathione Capsules

  1. Dilasni Vinhara

    Best place to buy this products. This is my second time.. wow.. its result is best❤️

  2. Dilasni Vinhara

    Best place to buy this products. This is my second time.. wow.. its result is best❤️

  3. Subhashini

    Best place to buy this products. This is my second time.. wow.. its result is best❤️

  4. Dilasni

    Best place to buy this products. This is my second time.. wow.. its result is best❤️

  5. Pramodi Saumya

    Glutathione ගන්නව නම් හොඳම තැන තමයි මෙතන.. original capsule එක මට ලැබුනෙ මෙතනින්

  6. Sandunika Malshani

    Received my original glutathione capsules.. Thank you very much

  7. Chalini Navodya

    You can buy this original glutathione capsule without fear 🥰

  8. Chalini Navodya

    You can buy this original glutathione capsule without fear 🥰

  9. D.L.S.T.Liyanage

    Good quality products and ontime delivery just started using this Tong brand glutathione capsules after trying several fake brands now just 02 weeks with TONG my skin started glowing skin tone started turning lighter
    Thank you very much for supplying good brands to srilanka

Add a review

Your email address will not be published. Required fields are marked *