Now Foods Cod Liver Oil, Extra Strength 1,000 mg 90Softgels
The cod liver oil used in this softgel is manufactured under strict quality control standards. It is tested to be free of potentially harmful levels of contaminants such as PCBs, dioxins, mercury and other heavy metals.
Out of stock
Description
Cod Liver Oil, Extra Strength 1,000 mg 90Softgels
Now Food Cod Liver Oil 1000mg
සියවස් ගණනාවක සිට කුඩා ළදරුවන්ගේ සිට වැඩිහිටි පුද්ගලයින් දක්වා ආහාර අතිරේකයක් ලෙස භාවිතා කරන Cod Liver Oil සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකින් යුක්ත වන අතර නිදන්ගත රෝගාබාධ රැසකට පිළියමක් ලෙස භාවිතා කරයි…
එක්සත් ජනපදයේ FDA අනුමත ලොව ප්‍රමුඛ පෙළේ ආහාර අතිරේක නිෂ්පාදන සමාගමක් වන Now Food ආයතනය මගින් GMP සහ UL තත්ත්ව සහතික සහිතව COD මත්ස්‍ය අක්මාවෙන් නිස්සාරණය කරන ලද 100% සුපිරිසිදු Cod Liver Oil Soft Gelatin Capsules ආකාරයෙන් සෞඛ්‍යාරක්ෂිතව නිපදවා ඇත….
1. මෙහි අඩංගු omega 3 fatty acid හා vitamin A සමෙහි වියළි බව ,රැලි වැටීම් ,ඉරිතැලීම් කොරල හා වියපත් බව ඉවත් කර නිරෝගී, ශක්තිමත් හා පැහැපත් සමක් ඇති කරයි…
2. Vitamin A හා D වලින් පරිපූර්ණ Cod Liver Oil ශක්තිමත් කෙස් කලඹක් හා නිරෝගීමත් නිය පෙළක් ඇති කරයි..
3. අස්ථි සෞඛ්‍ය
වැඩිදියුණු කරයි..
Cod Liver Oil Vitamin A හා D වලින් පරිපූර්ණ වන අතර එය නිරෝගීමත් හා ශක්තිමත් අස්ථි පවත්වා ගැනීමට උපකාරී වේ..
4. සන්ධි වේදනා වලක්වන අතර Rheumatoid arthritis වැනි රෝග තත්ව ඇති වීම වළක්වයි …
5. අක්ෂි සෞඛ්‍ය පවත්වා ගැනීමට වැදගත් වේ.
Cod Liver Oil හි අඩංගු Omega 3 සහ Vitamin A දෘශ්‍ය ආබාධ වලට එරෙහිව ක්‍රියාකරන අතර Glucoma වැනි අක්ෂි ප්‍රදාහ තත්ත්ව ඇතිවීම වළක්වයි…
6. හදවත් රෝග ඇති වීම අවම කරයි
(i). Cod liver Oil හි අඩංගු Omega 3 fatty acid රුධිරගත triglyceride ප්‍රමාණය 15% – 30% පමණ අඩු කරනු ලබයි.
(ii). Omega 3 fatty acid විශේෂයෙන් රුධිර Cholesterol මට්ටම ඉහළ නිසාවෙන් රුධිර පීඩනය ඉහළ රෝගීන්ගේ රෝගීන්ගේ රුධිර පීඩනය අවම කිරීමට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි…
7. HDL Cholesterol (හිතකර) මට්ටම ඉහල නංවයි
Cod liver Oil හි අඩංගු omega 3 fatty acid හිතකර HDL Cholesterol මට්ටම ඉහළ නංවන අතර හදවත් රෝග ඇති වීමේ අවදානම අවම කරයි.
8. අභ්‍යන්තර ප්‍රදාහයන් වළක්වයි
Cod liver Oil හි අඩංගු fatty acid නිදන්ගත ප්‍රදාහයන් ඇති කරන ප්‍රෝටීන යටපත් කරන අතර ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත Vitamin A සහ Vitamin D වලින් යුක්තයි එබැවින් දෙයාකාරයකින් පිළිකා වැනි සෛල නිෂ්පාදනය වළක්වයි.
Ingredients –
Omega 3
Fatty acid
Eicosa Pentaenoic Acid (EPA)
Docasa Hexanoic Acid (DHA)
Vitamin A
Vitamin D
Package –
1000mg Soft Gelatin Capsules
Direction –
දිනකට Soft Gelatin Capsules එක බැගින් ප්‍රධාන ආහාර වේලකට පසු
Store in a cool dry place after opening…
– GMP Certified
– UL Certified
– Non GMO
– Gelatin Free
– Corn,Dairy,Egg,Soy Free
All Rights Reserved Liberty Store
PRODUCT DESCRIPTION
- Vitamin A & D-3, EPA, DHA
NOW® Cod Liver Oil abounds in omega-3 fatty acids, EPA (eicosapentaenoic acid) and DHA (docosahexaenoic acid). It is also an excellent source of vitamins A and D-3. Cod liver oil has a long history of traditional use for the support of overall health and well-being.
The cod liver oil used in this softgel is manufactured under strict quality control standards. It is tested to be free of potentially harmful levels of contaminants such as PCBs, dioxins, mercury and other heavy metals.
From the FDA: “Supportive but not conclusive research shows that consumption of EPA and DHA omega-3 fatty acids may reduce the risk of coronary heart disease.”
This extra strength product has more cod liver oil (1,000 mg per softgel) than our cod liver oil 650 mg softgel product.
Natural color variation may occur in this product.
Serving Size: | 1 Softgel | |
---|---|---|
Servings Per Container: | 90 | |
Amount per Serving | % Daily Value | |
** Percent Daily Values are based on a 2,000 calorie diet. † Daily Value not established. |
||
Calories | 10 | |
Total Fat | 1 g | 1%** |
Vitamin A (from Retinyl Palmitate and Cod Liver Oil) |
300 mcg | 33% |
Vitamin D3 (from Cholecalciferol and Cod Liver Oil) |
10 mcg (400 IU) | 50% |
Cod Liver Oil | 1 g (1,000 mg) | † |
Eicosapentaenoic Acid (EPA) | 70 mg | † |
Docosahexaenoic Acid (DHA) | 100 mg | † |
Other Ingredients: Softgel Capsule [bovine gelatin (BSE-free), glycerin, water]. Contains fish (cod).
Not manufactured with wheat, gluten, soy, corn, milk, egg or shellfish ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.
Caution: For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.
This extra strength product has more cod liver oil (1,000 mg per softgel) than our cod liver oil 650 mg softgel product.
Natural color variation may occur in this product.
Cod Liver Oil is product of Norway.
Store in a cool, dry place after opening.
Family owned since 1968
Reviews
There are no reviews yet.