CeraVe Anti Aging Retinol Serum 1 Ounce
CeraVe Anti Aging Retinol Serum 1 Ounce රු8,150.00
3 X Rs. 2,916.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X රු2,916.67 with Koko
or up to 4 X රු2,187.50 with Payzy Payzy
Back to products
NOW Foods Supplements, L-Lysine (L-Lysine Hydrochloride) 1,000 mg
NOW Foods Supplements, L-Lysine (L-Lysine Hydrochloride) 1,000 mg රු6,450.00
3 X Rs. 2,916.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X රු2,916.67 with Koko
or up to 4 X රු2,187.50 with Payzy Payzy

CeraVe Skin Renewing Night Cream Niacinamide, Peptide Complex, and Hyaluronic Acid Moisturizer for Face 1.7 Ounce

(11 customer reviews)

රු8,750.00

3 X Rs. 2,916.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X රු2,916.67 with Koko
or up to 4 X රු2,187.50 with Payzy Payzy

Who Should Use

✔️ Dry, normal, or combination skin types 💧😌
✔️ Those with dull, tired, or aging skin 💤👵
✔️ Anyone looking to improve texture, firmness & hydration 💆‍♀️


Who Should Avoid

⚠️ People with extremely oily skin may find it too rich 😰
🚫 Anyone allergic to peptides or any listed ingredients 🧪

In stock

Description

🌙🧴 CeraVe Skin Renewing Night Cream

With Niacinamide, Peptides & Hyaluronic Acid – 1.7 oz

💧 Deep Hydration | 🧬 Anti-Aging | 🛡️ Barrier Repair

Cerave Skin Renewing Cream විශේෂයෙන් රාත්‍රී කාලයේදී සම පෝෂණය කිරීම සඳහා Dermatologists මගින් නිෂ්පාදනය කරන ලද ආලේපනයක් වේ .සමේ සෛල වර්ධනය හා අලුත්වැඩියාව ප්‍රශස්තව සිදුවන්නේ රාත්‍රී කාලයේදීය .එබැවින් නින්දට පෙර ගැඹුරින් සම පිරිසිදු කරන පිරිසුදුකාරකයක් මගින් සම පිරිසිදු කර Makeup , කුණු දූවිලි අතිරික්ත තෙල් ආදිය ඉවත්කර සම පිරිසුදු කිරීම අනිවාර්යය වේ .ඉන්පසු සමේ තෙතමනය ආරක්ෂා කිරීමටත් සම පෝෂණය කිරීමටත් Moisturizer ආලේපනයක් භාවිතා කළ යුතු වේ. Cerave Moisturizing Night Cream මගින් නින්දේදී ප්‍රශස්තව සිදුවන සෛල වර්ධනය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පෝෂණය හා තෙතමනය සැපයීම සිදු කරන අතර සමේ ස්වභාවික තෙතමනය ආරක්ෂා කිරීමට මෙන්ම වියපත් ලක්ෂණ ඇතිවීම වැළැක්වීමද , දැනටමත් සමෙහි ඇති වී ඇති wrinkles , fine lines ඉරිතැලීම් වළක්වා සමේ තරුණ පෙනුම හා ස්වභාවික දීප්තිමත් බව ඔප් නැංවීමද සිදු කරයි. ඒ සඳහා FDA සහ USDA සම්මත සමට හිතකර කාර්යක්ශම අමුද්‍රව්‍ය අන්තර්ගත කර ඇත.

 

Peptide Complex

Peptide යනු ඇමයිනෝ අම්ල වන අතර Peptide Complex ( ඇමයිනෝ අම්ල සංකීර්ණ ) සමේ තාරුණ්‍ය හා ඇදෙන සුළු බව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය Collagen හා Elastin වැනි ප්‍රෝටීනවල නිෂ්පාදනයට දායක වන කුඩාම තැනුම් ඒකකය වේ. මෙම ආලේපනය තුළ Collagen හා Elastin ප්‍රෝටීනවල Peptide ආකාරයෙන් අන්තර්ගත කිරීම සමට උපරිම කාර්යක්ෂමතාවයකින් අවශෝෂණය වීම තහවුරු කරන අතර කෙටි කාලසීමාවකින් සමෙහි ඇති වී ඇති wrinkles , fine lines ඉරිතැලීම් වියලිම් වැනි වියපත් ලක්ෂණ ඉවත් කර සමෙහි තරුණ බව හා ඇදෙන සුළු බව වැඩිදියුණු කරයි එමෙන්ම වියපත් ලක්ෂණ නැවත ඇතිවීමද වළක්වයි.

Niacinamide

Niacinamide එනම් Pro vitamin B3 මගින් සමෙහි වයස්ගත වීමත් සමඟ ඇතිවන age spots , pigmentation ,ලප කැලැල් ඇස් වටා අවපැහැ ගැන්වීම් , Uneven skin tone වැනි ලක්ෂණ ඉවත් කර නිරෝගී ඒකාකාරී පැහැපත් සමක් ඇති කරයි එමෙන්ම සමේ ස්වභාවික තෙතමනය ආරක්ෂා කරමින් අනවශ්‍ය ලෙස තෙල් නිපදවීම පාලනය කරනු ලබයි .ප්‍රශස්ත තෙතමනයක් පවත්වා ගනිමින් සමෙහි දීප්තිමත් බව ඔප් නංවයි.

Ceramide

මෙහි අඩංගු කර ඇති සමට හිතකර අත්‍යවශ්‍ය මේද අම්ල ආකාර වන Ceramide 1 , 3 සහ 6 – II මගින් රාත්‍රී කාලය පුරාම සමෙහි තෙතමනය ආරක්ෂා කරන අතර සම ආස්තරණය කරමින් ස්වභාවික බාධකයක් ලෙස ක්‍රියා කරමින් සම වියළීම වළක්වා වියපත් ලක්ෂණ ඇතිවීම පාලනය කරනු ලබයි. සමෙහි මෘදු බව හා ස්වභාවික දීප්තිමත් බව දියුණු කිරීමට උපකාරී වේ .

Hyaluronic acid

ඉහල ප්‍රතිශතයකින් අන්තර්ගතකොට ඇති Hyaluronic acid මගින් සෛල වර්ධනය හා පුනර්ජනනයට අවශ්‍ය තෙතමනය හා පෝෂණය සැපයීම සිදුකරයි සමෙහි ඇති වී ඇති wrinkles , fine lines සියුම්ව සමෙන් ඉවත් කරන අතර සමෙහි තුවාල කඩතොලු ඉතා ඉක්මනින් සුවපත් කරයි නින්දේදී සම පෝෂණය කරමින් වියළීම වළක්වා සම මෘදුව හා තාරුණ්‍යව පවත්වා ගැනීමට උපකාරී වේ.

 

2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , psorisis , Dry skin , anti aging , සඳහා සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයන් විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.


🌟 Key Benefits

💧 Hydrates Overnight – Hyaluronic acid keeps skin plump and moisturized while you sleep 😴💦
🛡️ Restores Skin Barrier – 3 essential ceramides lock in moisture and repair skin 💧🧱
🌿 Soothes & Calms – Niacinamide helps reduce redness and evens out skin tone 🤍🌸
Supports Renewal – Peptides work to improve skin texture and reduce fine lines 🌟🔬
🚫 Non-comedogenic – Won’t clog pores or cause breakouts 👃❌
🧴 Fragrance-Free – Gentle for even the most sensitive skin types 🧖‍♀️❤️


🧪 Key Ingredients

  • Ceramides (1, 3, 6-II) – Strengthen skin barrier 🛡️

  • Niacinamide – Calms, brightens, and balances skin tone 🌼

  • Hyaluronic Acid – Boosts hydration and locks in moisture 💧

  • Peptide Complex – Supports collagen and reduces signs of aging 👵🔗


🕒 How to Use

1️⃣ Cleanse your face 🧼
2️⃣ Apply a small amount to face & neck before bedtime 🌙
3️⃣ Gently massage in circular motion until fully absorbed 🤲
4️⃣ Use every night for best results ✨🌃


📦 Product Info

📏 Size: 1.7 oz / 48g
🧴 Texture: Thick, creamy & non-greasy
🌿 Formula: Non-comedogenic, fragrance-free, dermatologist-developed

About CeraVe

CeraVe is the #1 dermatologist-recommended skincare brand, known for its scientifically formulated products designed to cleanse, moisturize, and restore the skin’s natural barrier.

 

CeraVe Products Variations නිශ්පාදනයේ විචල්‍යතා

(A) Packaging – ඇසුරුම

Cerave නිශ්පාදන USA, Canada, France සහ UK ලෙස original නිශ්පාදන වෙලදපොලේ පවතින අතර නිශ්පාදිත/ ආනයනික රට අනුව නිශ්පාදන ඇසුරුම , ලේබලය සහ භාශාව වෙනස්වීම සිදුවේ.
එමෙන්ම නිශ්පාදකයාගෙ අවශ්‍යතාවය මතද නිශ්පාදන ඇසුරුම කලින් කලට වෙනස් වීමෙ හැකියාව පවතී. අපගේ නිශ්පාදනයන් කුමන රටකින් ආනයනය කරන්නේද යන්න හදුනා ගැනීමට නිශ්පාදිත රටෙහි ධජයක් (country flag) ලෙස නිරූපණය කර ඇති අතර එමගින් පහසුවෙන් ආනයනික / නිශ්පාදිත රට හදුනාගත හැකි අතර ඇනවුම් කිරීමට පෙර එය තහවුරු කර ගැනීමට සැලකිලිමත් වන්න.

(B) Texture – වයනය

නිශ්පාදනයේ වයනය ආනයනික /නිශ්පාදිත රට අනුවද වෙනස් වීමෙ හැකියාව ඇත. Canada, USA, France, Uk රටවල නිශ්පාදිත නිශ්පාදන වල සුත්‍රයන් (formula), අමුද්‍රව්‍ය (Ingredients) සහ තාක්ෂණයන් (technology) මව් සමාගමේ එකම සංයුතිය වුවත් ආනයනික රට අනුව නිශ්පාදනයේ සුවද ,පැහැය, ඝනත්වය වැනි සාධක යම් වශයෙන් වෙනස් විය හැක.

(C) Density – ඝනත්වය

නිෂ්පාදනයේ ඝනත්වය වෙනස් විය හැකි සාධක කිහිපයක්ම පවතින අතර ඒවා ලෙස නිෂ්පාදිත රට අනුවද නිෂ්පාදන ඝනත්වයේ යම් වෙනස්කම් පැවතිය හැකි අතර ස්ථායී කාරක (Stabilizer) අවමව භාවිතා කරමින් හමට හිතකර අයුරින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත නිෂ්පාදනයන් වන බැවින් උෂ්ණත්ව විපර්යාස (Temperature Fluctuations) නිසාද ඝනත්වය වෙනස් විය හැකි වේ. එනම් වැඩි උෂ්ණත්වයේදී ඝනත්වය අඩු විය හැකි අතර සාමාන්‍ය සහ අඩු උෂ්නත්වයේදී ඝනත්වය සාපේක්ෂව වැඩි වීම සිදු විය හැක.

උදාහරණ:- Hyaluronic Acid අමුද්‍රව්‍ය Thickening agent (ඝණකාරකයක්) ලෙසත් නිෂ්පාදනයේ ක්‍රියාකරන අතර ඌෂ්ණත්ව වෙනස්වීම් වලදි (Temperature Fluctuation) ඝණත්ව/Thickness විපර්යාසයන්ට ලක්වේ. අඩු ඌෂ්නත්වයේදී අමුද්‍රවහට අදාල සමානව ඝණත්වයන් වැඩි ඌෂ්නත්වයේදි ඝණත්වය අඩුවීමක් දැකිය හැකිවේ.

එමෙන්ම නිෂ්පාදන සූත්‍රයන් (Formulas) අමුද්‍රව්‍ය(Ingredients) සහ ඒවායේ ස්වාභාවයන් යාවත්කාලීන වන විටද ඝනත්වය වෙනස් විය හැක.

 

(D) Smell – සුවද

Cerave නිශ්පාදනයන් කෘතීම සුවද කාරකයන්ගෙන් තොර නිශ්පාදන (fragrance free) ලෙස සමට ඉතාමත් මෘදු non comedogenic dermatologist recommended ලෙස නිශ්පාදනය කර ඇත. එබැවින් සූත්‍ර (formula ), අමුද්‍රව්‍ය (Ingredients) සහ ඒවායෙ ස්වාභාවයන් යාවත්කාලීන වන විට නිශ්පාදනයේ සුවද යන සාධකය පැහැදිලිවම
LOT අනුව වෙනස් විය හැක්කේ, කෘතිම සුවදකාරක අමතරව එක් නොකරන නිශ්පාදනයක් වන බැවින් ඒ පිළිබදව සැළකිලිමත් වන්න.

 

Cerave Cleansers කෘතීම සුවද කාරක (Fragrance Free) වලින් තොර නිෂ්පාදන වන අතර ස්ථාවර සුවදක් (Unique Smell) අන්තර්ගත නොවේ. මෙයට හේතු වන්නේ අන්තර්ගත අමුද්‍රව්‍ය වල ස්වාභාවයන් Lots අනුව වෙනස් විය හැකි බැවින් ඊට අනුරූපව Ingredients Smell එකද වෙනස් විය හැකි වීමයි. උදාහරණයක් ලෙස, Hyaluronic Acid සහ Salicylic Acid අන්තර්ගත Cerave Cleansers වල Hyaluronic Acid සහ Salicylic Acid වල  ස්වරූපයන් වෙනස් වන විට ඊට අනුරූප අමුද්‍රව්‍යයෙහි සුවදද වෙනස් වේ. ඊට අනුරූප Cleanser එකේ සුවද වෙනස් වන්නේ කෘතීම සුවද කාරක අන්තර්ගත නොවන නිසා බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. එමෙන්ම කෘතීම සුවදකාරක නොමැති නිෂ්පාදන වල ස්ථාවර (Unique) සුවදක් නොමැති බැවින් නිෂ්පාදන Original ද නැද්ද යන්න භාවිතා වෙන මිණුමක්ද නොවන බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. මක් නිසාද යත් පෙර නිෂ්පාදන සමග සංසන්ධනයෙන් Cerave cleansers පිලිබද විවිධ ගැටලු ඇති කර ගන්නා අතර එබැවින් වෙනස්කම් දීර්ඝව පැහැදිලි කර ඇත්තේ නැවත Return ලබා ගැනීමක් ඉහත කරුණු මත සිදු නොවන බව කරුණාවෙන් සලකන්න.

එබැවින් නිෂ්පාදනය පිලිබද පැහැදිලි කර ඇති සියලුම කරුණු Real Product images, Videos, Barcodes, Lots numbers සහ Purchasing Videos ඇතුලු සියලුම තොරතුරු නිෂ්පාදන මිලදී ගැනීමට පෙර තහවුරු කර ගැනීමෙන් පසු තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කරන මෙන් කාරුනිකව එල්ලා සිටිමි.

 

(වියළි සිසිල් ස්ථානයක හිරු එලියට නිරාවරණය නොවන ලෙස ගබඩා කළ යුතුය)

ඉහත හේතු සාධක අනුව නිෂ්පාදනයේ වෙනස්කම් පැවතිය හැකි අතර නිෂ්පාදන හදුනා ගැනීම සදහා නිෂ්පාදිත/ආනයනික රට, අලෙවි කරන නිෂ්පාදනයේ සැබෑ ඡායාරූප සහ Videos, Barcodes, ඇතුලුව Update කර ඇති අතර Cerave නිෂ්පාදන බෙදාහැරීමේ බලයලත් ආයතනයන්ගෙන් නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇතුලත් Videos ද අප විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සියලුම තොරතුරු මැනවින් අධ්‍යනයෙන් පසු ඔබ සෑහීමකට පත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කිරීම සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. සියලු තොරතුරු අධ්‍යනයෙන් නිෂ්පාදන පිළිබදව මනා දැනුමක් ලබා ගැනීමටත්, නිෂ්පාදන පිලිබද විශ්වාසය තහවුරු කර ගැනීමටත්, එමගින් ඇති විය හැකි අපහසුතා නිෂ්පාදන මිලදී ගැනීමට පෙරම මග හරවා ගැනීමටත් හැකි වනු ඇත.

මෙම සියලු කාරනා සම්බන්ධව තව දුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් Cerave නිල වෙබ් අඩවිය හරහා ඔවුන් සම්බන්ධ කරගෙන විස්තර දැන ගත හැක.

Additional information
Brand Nivea PiXi Garnier

Cerave

country

US

Reviews (11)

11 reviews for CeraVe Skin Renewing Night Cream Niacinamide, Peptide Complex, and Hyaluronic Acid Moisturizer for Face 1.7 Ounce

  1. Pathmaperuma (verified owner)

    Great online shopping experience. No issues at all.

    • admin

      Thank you so much for taking the time to leave us a 5-star rating – it’s much appreciated!

  2. Oshadi Fernando (verified owner)

    Best place for original products. Trusted store.

    • admin

      We’re glad you are satisfied with our item! Will do our best to keep improving it in the future.

  3. Isu Kumarathunga (verified owner)

    Friendly support. Really happy with Liberty Store.

    • admin

      Thank you for your kind review! It’s a big encouragement to us!

  4. Nizar (verified owner)

    Love the service. Item was genuine.

    • admin

      Thank you for your kind recognition, customer’s satisfaction is always our goal.

  5. Chamari Gamage (verified owner)

    Pleased with my order. Highly trusted site.

    • admin

      Your kind words just made our days! Thank you so much!

  6. Amutha Veeriaha (verified owner)

    Best shopping site for cosmetics. Nice service.

    • admin

      Thank you so much for your 5-star review! We will share this with the store team to let them know to keep up the amazing work.

  7. Lochana Fernando (verified owner)

    Superb service. Happy with the delivery time.

    • admin

      We’re glad you are satisfied with our item! Will do our best to keep improving it in the future.

  8. Pratheepa Mendis (verified owner)

    Smooth transaction. Fast and secure delivery.

    • admin

      Thank you for your kind recognition, customer’s satisfaction is always our goal.

  9. Hiruni Malika Dasanayaka (verified owner)

    Service was top notch. Friendly support.

    • admin

      We appreciate you taking the time to share your satisfaction and highest rating with us.

  10. Erandi Priyantha (verified owner)

    Best place for original products. Smooth transaction.

    • admin

      Your kind words just made our days! Thank you so much!

  11. Rashmi Silva (verified owner)

    Good place for original products. Reliable service.

    • admin

      We appreciate your review, we’ll do our best to get better in the future!

Add a review

Your email address will not be published. Required fields are marked *

About brand
Shipping & Delivery

Ordering FAQs:

Do you have a physical shop that can be visited?

We operate as an online store. However, if you prefer to click and collect from our warehouse, please verify with customer service before selecting the click and collect option.


Can an order that is already confirmed be changed?

Yes, please contact customer service to check if the order has been dispatched and to make any necessary changes.


How do I enter my voucher code?

You can enter your special voucher code at checkout. If you are confirming your order via Facebook or Instagram, mention your voucher code during order confirmation.


I forgot to enter my voucher code. Can I add it later?

The most convenient way to add a voucher code is during checkout. However, if you missed it, you can communicate the voucher code to our customer service team via phone, Facebook, or Instagram by mentioning your order number.


I’m having trouble placing an order – can you help?

We’d be happy to assist you. Please contact us via our hotline at 0775789828 or message us via Facebook/Instagram messenger to place your order.


Is it possible to get my product gift-wrapped?

We are working on a system to offer gift-wrapping, but it is not yet in place. We will notify you as soon as it is available.


When will an item be back in stock?

Our customer service team can assist you with stock availability inquiries. Please contact our hotline or message us via our social media channels.


Why do I need to give my personal details when I register?

Your personal information is recorded solely for contacting you for delivery purposes and order requirements.


Can I place an order over the phone or via social media?

Yes, you can. Please provide your name, email address, delivery address, contact number, and the product you require. We will confirm your order via email.

My Order FAQs:

When will my order be dispatched?

Once your order is placed, all items will be dispatched within one working day.


How can I cancel or amend my order?

Please contact us immediately if you wish to cancel or amend your order, as orders made through Libertystore.lk are dispatched on the following working day.


How can I change the delivery address of my order?

You can change your delivery address by logging into your account. Each customer can store two addresses for delivery in the Address Book under My Account.


Why has my order been cancelled?

Your order may be cancelled if the product is out of stock or if the credit details you provided are invalid. We will notify you immediately if your order is cancelled and reimburse you.
I have been charged for a product that has not been delivered.

If you have been charged for an order that was not delivered, please contact us immediately for a reimbursement.


Why haven’t I received my order?

Deliveries may incur slight delays due to various reasons. Libertystore.lk will only entertain complaints for lost items after eight working days from the dispatch date.


My order has arrived damaged.

Please contact us if your order arrives damaged. We take extra care to ensure products reach you in the best condition, but some fragile items may incur damage during delivery.


I have received the wrong item.

If you receive a different product instead of your order, please contact us immediately. We will provide you with the correct item.

My Account Registration FAQs:

Why do I need to sign in?

Signing in helps us remember your details for future transactions, track your order status, and access your purchase history. You can also store products in your basket or wish list for future purchases and access exclusive promotions.


I have forgotten my password.

Click the “Forgotten My Password” link, insert your email address, and we will send you a link to create a new password.


How can I change my account details?

Log in to your account and click on My Account to access the account page. Use the Account Information link to change your password and the Address Book link to edit your contact details and address.


Why should I save my payment details?

Saving your payment details makes checkout easier, as you won’t need to re-enter them every time you shop at Libertystore.lk.

Delivery FAQs:

Where do you deliver from?

We deliver from our warehouse in Galle.


What are your delivery services?

We use our own delivery service around Colombo and suburbs and partner with Koombiyo for island-wide delivery.


Do you offer free delivery?

Free delivery is being planned, and we will announce it as soon as it’s ready.


What are the delivery charges?

The island-wide flat rate is Rs.300/-.


How do I track my order or find out what is happening with the order?

At dispatch, we will send you an email with a tracking number and a tracking website for your convenience.


What should I do if my order does not arrive on the expected date?

Please contact our customer service team via phone or social media channels.
I have not received the complete order.

If any items are missing, please contact our customer service team for assistance.


What do I do if I receive a faulty item?

Contact our customer service team to reimburse the faulty product or provide you with a new one.


What do I do if I receive an incorrect item?

Please contact our customer service team, and they will assist you with receiving the correct product.


Is cash on delivery available?

Yes, cash on delivery is available for your convenience.

Return and Refunds FAQs:

What is your return procedure?

You can initiate returns within 3 days of receiving your order. Returns or refunds are accepted only for damaged products (e.g., leaking product, damaged cap/lid) or incorrect items dispatched due to our error. Items with damaged packaging or changes in preference post-order placement are not eligible for returns. Returned items must be unopened, unused, and in their original state. Refunds for Koko and Mintpay orders will be processed within 6-10 working days, while other orders will be refunded within 6 working days. Please contact us with your details and the original invoice.


What if I no longer need the product I ordered?

You can return the item within 7 days of dispatch with original packaging and sealing intact for a refund or exchange. Please specify your reasons for the return and whether you prefer an exchange or refund. Contact us for further information.


How long does it take for a refund to process?

Refunds or exchanges may take a few days to process after the initial product is returned.


How will my refund be processed?

Card payments will be refunded to the same card used during purchase. Cash on delivery payments will be transferred to your bank account after you provide your bank details.

Pre-Order Information:

For pre-orders, delivery will take 10 to 20 working days, and full payment is required when placing your order. You can choose from Mintpay or Koko payment gateways for a seamless and secure payment process. All prices are inclusive of duty, taxes, and shipping charges to Sri Lanka.



Return Policy

අප ආයතනයේ අත්වැරැදීමකින් කල් ඉකුත්වීමේ දින පසු වූ හෝ භාවිතා කල හැකි කාල සීමාව ඇතුලත කල් ඉකුත්වීමේ දින පසු වූ නිශ්පාදනයන් ලබුනහොත් ඒ වෙනුවට කල් ඉකුත්වීමේ දිනයන් නිවැරදි වන නිශ්පාදනයන් Exchange කර  දෙනු ලැබේ.  ඒ වන විට අදාළ නිශ්පාදන තොග අවසන් වී තිබුනහොත් නිශ්පාදන නැවත ලබා ගෙන ඊට අදාළ මුදල් Refund කිරීම සිදු කෙරේ.

අපගේ ආයතනයේ අත්වැරැදීමකින් ඔබ ඇනවුම් කල නිශ්පාදනය වෙනුවට වෙනත් නිශ්පාදනයක් ලැබී තිබුනහොත් එවන් අවස්ථාවකදී නිවැරදි ඇනවුම් කල  නිශ්පාදනයන් Exchange ලෙස හැකි ඉක්මනින් ලැබීමට සලස්වන අතර අදාළ නිශ්පාදන තොග අවසන් වී තිබුනහොත් ලැබී ඇති නිශ්පාදනය Return කර ඊට අදාළ මුදල් Refund කිරීම සිදු කෙරේ.

අතිශය පෞද්ගලික අවශ්‍යතාවයන් මත නිශ්පානදන Exchange කිරීමට පාරීභෝගිකයෙකුට අවශ්‍ය උවහොත් අපගේ පාරීභෝගික නියෝජිතයෙකු  අදාළ පාරීභෝගිකයා සම්බන්ද කරගෙන තොරතුරු විමසීමකින් පසු හැකියාව සලකා බලා සාදාරන හේතු විමසීමකින් පසු Exchange කිරීම සිදු කෙරේ.

ඉහත සදහන් කුමන අවස්තාවක Exchange කිරීමක් උවද නිශ්පාදන ඔබට ලැබී දින 3ක් ඇතුලත අප ආයතනය දැනුවත් කළ යුතු අතර නිෂ්පාදන ඔබ වෙත ලැබීමට සැලැස්වීමට අප භාවිතා කරන අපගේ ආයතන ඇසුරුම තිබීම අනිවාර්ය වන අතරින් එම ඇසුරුමේ exchange කරන නිෂ්පාදනය ආරක්ෂිත ලෙස අප වෙත ලැබීමට සැලැස් විය යුතුවේ.

නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කර ගැනීමට බාහිරව නිෂ්පාදනයන්  නිවැරදිව තහවුරු කර ගැනීමට අලෙවි කරන නිෂ්පාදනයේ ඡායාරූප සහ videos අප විසින් barcodes , Lot numbers සහිතව  පැහැදිලිව යාවත්කාලීන කරන බැවින් නිෂ්පාදන මිලදී ගැනීමට පෙර ඉහත අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීම සිදු කර ගත යුතු අතරින් පසුව තෘප්තිමත් නොවන බව පවසමින් ඉහත කරුණු සම්බන්ධව return හෝ exchange කිරීමක් සිදු නොකරනු ඇත.

නිෂ්පාදන lots අනුව නිෂ්පාදනයන්හි බාහිර ඇසුරුම් වල හෝ වයනයන්හි (සුවඳ, පැහැය, ස්වභාවය ,ඝනත්වය) සිදුවිය හැකි වෙනස්කම් සහ ඊට හේතුව පැහැදිලිව විස්තර කර ඇති නිශ්පාදනයන් අදාල තොරතුරු සියල්ල මැනවින් නිෂ්පාදනය මිලදී ගැනීමට පෙර අධ්‍යයනයකර ඇණවුම් කිරීම සිදුකළ යුතු අතර එවැනි නිෂ්පාදනයන්හි සඳහන් කර ඇති කරුණු වලට අදාළ වන චෝදනා මත exchange හෝ return ගැනීමක් සිදු නොකරන බැවින් නිෂ්පාදනය සම්බන්ධ සියලුම කරුණු පෙර අධ්‍යයනයකින් පසු සඳහන් තොරතුරු යටතේ ඔබ තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කළ යුතුවේ.

නිෂ්පාදනයන්හි කල්ඉකුත් වීමේ දිනය නිෂ්පාදන ආයතන මතය විවිධ ආකාරයෙන් එනම් දිනයන් ලෙස විවෘත කිරීමෙන් පසු භාවිතා කළ හැකි කාල සීමාවන් ලෙස (PAO) හෝ ඒ පිළිබඳව නිල පණිවිඩ ලෙස සඳහන් කර තිබිය හැකි අතරින් එම තොරතුරු අප " add to cart " option එකට යාබදව සඳහන් කර ඇති අතරින් අධ්‍යයනය කර හෝ අපගේ පාරිභෝගික සේවා සමඟ සම්බන්ධ වීම ඇරඹුම් කිරීමට පෙර තොරතුරු ලබා ගැනීම සිදුකළ යුතු අතරින් එය නිෂ්පාදන ආයතනය මත තීරණය වන කරුණක් බැවින් නිෂ්පාදන ලැබීමෙන් පසු ඉහත කරුණු සමග තෘප්තිමත් නොවන බව පවසමින් return හෝ exchange කිරීමක් සිදු නොකෙරේ.

අතිශය පෞද්ගලික අවශ්‍යතාවයක් මත නිෂ්පාදනයක් return කිරීමට වශ්‍ය වුවහොත් අපගේ පාරිභෝගික සේවා නියෝජිතයකුගේ සම්බන්ධ වීමකින් පසු සාධාරණ කරුණු විමසීමකින් පසු හැකියාව ඇත්නම් return ලබා ගැනීම සිදු කෙරෙන අතර ඔබ විසින් අදාළ return කිරීම courier සේවාවක් සමඟ සිදු කළ යුතු අතරින් නිෂ්පාදන අප වෙත ලැබුණු පසු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවත මුදල් ලැබීමට සැලැස්වීම හෝ exchange කිරීම සිදු කෙරේ.එහිදී courier charge ඔබ විසින් දැරිය යුතුවේ.

ඕනෑම exchange අවස්ථාවක නිෂ්පාදන ඔබවෙත ලැබීමට සලස්වන අප ආයතන ඇසුරුම ඇත්නම් එය return පාර්සලයක් ලෙස ඔබ විසින් courier ආයතනයක් හරහා අප වෙත ආරක්ෂිතව ලැබීමට සැලැස්විය යුතු අතර නිෂ්පාදන අප වෙත ලැබුණු පසු පරීක්ෂා කර exchange කිරීමට අදාළ නිෂ්පාදනය ලැබීමට කටයුතු කිරීම හෝ refund කිරීමට කටයුතු කෙරෙන අතරින් ඉහත අවස්ථාවකදී return charges ඔබ විසින් දැරිය යුතුවේ.

ඔබගේ ඇනවුම courier ආයතනයක් හරහා ඔබට ලැබෙන අතර එයට වැඩ කරන දින 2 - 4 ක කාලසීමාවක් ගත විය හැකි අතරින් ඉහත කාලසීමාව අතරේ ප්‍රමාද වන බවට ඇති කරන චෝදනා මත  මුදල් ගෙවා ඇණවුම්කර ඇති නිෂ්පාදන return ලබා ගැනීමක් හෝ refund කිරීමක් සිදු නොකෙරේ.