CeraVe Acne Foaming Cream Cleanser
HotRs10,980.00 Rs8,990.00
Out of stock
Out of stock
Description
CeraVe Acne Foaming Cream Cleanser | Acne Treatment Face Wash with 4% Benzoyl Peroxide, Hyaluronic Acid
Cerave – Acne Forming Cream Cleanser
# 1 Dermatologist Recommended Skin Care Brand
බොහෝ දෙනා මුහුණ දෙන පීඩාකාරී ගැටලුවක් වන කුරුලෑ සඳහා සාර්ථක පිළියමක් ලෙස සම සඳහා වන චර්ම විශේෂඥයන් විසින් නිපදවනු ලබන Cerave Acne Forming Cream Cleanser සමට සෞම්‍ය USDA හා FDA සම්මත අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් නිපදවා ඇත.එමගින් සම වියලිමකින් තොරව තෙතමනය ආරක්ෂා කරමින් සාර්ථක ලෙස කෙටි කාලයකින් Pimples , Acne , Black heads , White heads , Excess oil , Open Porous වැනි ගැටලුකාරී තත්ව සෞඛ්‍යාරක්ෂිතව ඉවත් කිරීම සිදු කරයි.
Active ingredients
4% Benzoyl Peroxide
Ceramide
Niacinamide
Hyaluronic acid
Benzoyl peroxide
Benzoyl peroxide යනු කුරුලෑ ප්‍රතිකාර සඳහා සදහා බහුලව යොදා ගන්නා FDA අනුමත අමුද්‍රව්‍යයක් වන අතර පහසුවෙන් සමෙහි ස්ථර විනිවිද ගොස් කුරුලෑ ආසාදන කරන බැක්ටීරියා විනාශ කරන අතර සමෙහි මියගිය සෛල හා අතිරික්ත තෙල් ( excess sebum ) ඉවත් කර සමේ සිදුරු අවහිර වීම වළක්වයි එමගින් සමේ Black heads , white heads ඇතිවීම වළක්වා සම මෘදු ලෙස පිරිසිදු කරයි එමෙන්ම එහි anti – inflammation ක්‍රියාකාරීත්වය කුරුලෑ නිසා ඇති වන ඉදිමීම් රතු පැහැ වීම හා දැවිල්ල වැනි ප්‍රදාහ තත්ත්වය සුවපත් කිරීමට ද දායක වේ.
Ceramide
Ceramide යනු ස්වභාවික lipid ආකාරයක් වන අතර Sphingosine සහ මේද අම්ල වලින් සෑදී ඇත මෙය සමේ භෞතික බාධකයක් සේ සම ආවරණය කරමින් ක්‍රියා කර සම තුළට කුණු දූවිලි බැක්ටීරියා ඇතුළු වී සමෙහි සිදුරු අවහිර වීම වළක්වා එමගින් කුරුලෑ ආසාදන ඇතිවීම පාලනය කරනු ලබයි Ceramide ස්වභාවිකවම සමෙහි සෛල පටලවල ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු වන අතර එය ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි මගින් ( sebum glands )නිපදවනු ලබන Sebum (තෙල්) ප්‍රමාණයෙන් 50% පමණ වේ.එනම් මෙමගින් සමේ තෙතමනය ඉවත් වීම වළක්වා සම වියළීම කින් තොරව තෙතමනය ආරක්ෂා කිරීමටද උපකාරී වන අතර සම රැලි වැටීම ඉරිතැලීම වැනි වියපත් ලක්ෂණ ඇතිවීම ද පාලනය කරනු ලබයි.
Niacinamide
කුරුලෑ ප්‍රතිකාර සඳහා බහුලවම භාවිතා වන Niacinamide එනම් Vitamin B3 සමේ sebum ග්‍රන්ථි මගින් අනවශ්‍ය ලෙස sebum නිෂ්පාදනය වීම වලක්වා සමෙහි Open Pores යථා තත්ත්වයට පත් කිරීම හා Ceramide ලිපිඩ බාධකය වර්ධනය කිරීම මගින් කුරුලෑ පාලනය කිරීම සිදුකරන ලබන අතර hyper pigmentation ,sun burns , කුරුලෑ ලප කැළැල් දුරු කිරීම UV කිරනින් සම ආරක්ෂා කිරීම සමෙහි රතු පැහැ වීම වැනි ප්‍රදාහ තත්ත්ව වැලැක්වීම සමෙහි රැලි වැටීම් වැළැක්වීම හා සමෙහි තෙතමනය ආරක්ෂා කිරීමටද උපකාරී වේ.
Hyluronic acid
මෙහි අඩංගු කර ඇති සමෙහි ස්ථරවල ස්වභාවිකමද අන්තර්ගත hyaluronic acid සමෙහි තෙතමනය මනාව පවත්වා ගැනීමට උපකාරී වන අතර සමෙහි කඩතොලු ප්‍රතිස්ථාපනය කිරීමටත් කුරුලෑ නිසා ඇති වූ තුවාල සුවපත් කිරීමටත් සම වියලීම රැළි වැටීම ඉරිතැලීම වැනි වියපත් ලක්ෂණ ඇතිවීම වැළැක්වීම ද සමෙහි ඇති වී තිබෙන රැලි වැටීම් ඉවත්කර සම දීප්තිමත් කිරීමට ද උපකාරී වේ.
About Company –
2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , Psorisis , Dry skin , anti aging සඳහා සම සම්බන්ද චර්ම විශේෂඥයන් ( Dermatologist ) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologist recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.
ළදරුවන්ගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරින් සම හා ගැටළු අනුව සම සම්බන්ද චර්ම විශේෂඥයින් විසින් නිෂ්පාදිතයි.
Liberty Store 2021 © All Rights Reserved
- [ ACNE FACE WASH WITH BENZOYL PEROXIDE ] Helps clear pimples, whiteheads, and blackheads from skin’s surface and helps prevent new acne from forming
- [ TRANSFORMING TEXTURE ] Unique cream-to-foam formula works to gently remove dirt, excess oil, and makeup from skin’s surface without leaving skin feeling stripped of moisture
- [ HYDRATED SKIN ] Hyaluronic Acid helps to retain skin’s natural moisture while niacinamide helps to calm skin
- [ ESSENTIAL CERAMIDES ] Skin with acne lesions has been shown to have reduced levels of ceramides in comparison to healthy skin. This cleanser contains three essential ceramides (1, 3, 6-II) that hydrate and help maintain the protective skin barrier
- [ GENTLE ON SKIN ] Fragrance free, paraben free, non-comedogenic
Reviews
There are no reviews yet.