Now Foods Glutathione Skin Brightener Cream

Hot

Rs6,000.00 Rs5,750.00
or 3 installments of Rs1,916.67 with

In stock

  • Uneven skin tone in need of brightening and firming along with nourishment.
  • Suitable for all skin types.

In stock

Add to Wishlist
Add to Wishlist
SKU: 733739080622 Categories: , ,

Description

Glutathione Skin Brightener Cream 59ml

 

විශේෂයෙන් අවපැහැය වියපත් සමකට සහ ඕනෑම සමකට(All skin Type) ගැලපෙන ආකාරයෙන් නිපදවා ඇති Glutathione Skin Brightner , Glutathione ,Ceramosides ,Aquaxyl ,Hyluronic acid වැනි සායනිකව තහවුරු කරන ලද සංයෝග භාවිතයෙන් නිපදවා ඇති Multi Benefits Total Care ආලේපනයකි….

Glutathione

ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු Glutathione සමෙහි මෙලනින් නිෂ්පාදනය කිරීම යාමනය කරන Tyrosinase එන්සයිම ස්‍රාවය නිශේධනය කර Melanocyts මගින් Melanin නිෂ්පාදනය වීම වළක්වා සමට ඒකාකාරී පැහැපත් බවක් ඇති කරන අතර ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ගුණය Free radicals ඇතිවීම වළක්වා වියපත් ලක්ෂණ ඇතිවීම අවම කරයි..

 

Ceramosides

ස්වභාවික wheat ශාකයෙන් නිස්සරණය කරගනු ලබන Ceramosides ආශ්‍රිතව පුද්ගලයින් 80 දෙනෙකු යොදා ගනිමින් සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් පසු

After 2 months by using ceramoside ,

+ සමෙහි තෙතමනය 21% වැඩිදියුණු කිරීමටත්

+ සමෙහි රැලි වැටීම් 18% අවම කිරීමටත්

+ සමෙහි ඇදෙන සුළු බව 26% වැඩි කිරීමට හැකි බවත් විද්‍යාත්මකව පෙන්වා දී ඇත….

 

Aquaxyl

පැය 24 පුරා සමෙහි තෙතමනය පවත්වා ගැනීම සඳහා 3D Hydration Hydrococept ක්‍රියාවලියෙන් යුතු Aquaxyl glucose ආශ්‍රිතව නිස්සාරණය කර ගන්නා සංඝටකයක් වන අතර සමෙහි සියලුම ස්තරවල තෙතමනය දීර්ඝකාලීනව පවත්වා ගැනීමටත් Hyluronic Acid ක්‍රියාවලිය උත්තේජනය කිරීමටත් දායක වේ එමගින් සමෙහි වියපත් හා විඩාබර බව (Maturity & Dullness Of Skin) වළක්වා සමට නැවුම් බවක් එක් කරයි…

 

Hyluronic acid

සමෙහි සෛල අතර ක්‍රියා කරමින් Cell renewal ක්‍රියාවලිය උත්තේජනය කරමින් සමෙහි නිරෝගී පැවැත්ම තහවුරු කරන අතර වියළි බව ඉරිතැලීම රැලි වැටීම වලක්වා සමයෙහි තාරුණ්‍ය ඔප්නංවයි…

 

How to use…..

දිනකට දෙවරක් හොඳින් පිරිසුදු කරගත් සම මත මෘදුව කවාකාරව ආලේපනය කරන්න..

 

PRODUCT DESCRIPTION
Condition: Uneven skin tone in need of brightening and firming along with nourishment. Suitable for all skin types.

Solution: Glutathione Skin Brightener™ Cream is formulated with several clinically-tested ingredients including Ceramosides® and Aquaxyl® to create a skin cream that not only helps brighten the skin’s appearance and improve elasticity, but also provides intense moisture and hydration while reducing the appearance of skin pigmentation.

 

සමට හිතකර සං‍යෝගයකින් සමන් විත Glutathione Skin Brightener Cream විශ්වාසයෙන් භවිතාකරන්න හොදම නිෂ්පාදනයක්.

Ingredients: Water (Aqua), Diheptyl Succinate & Capryloyl Glycerin/Sebacic Acid Copolymer, Glyceryl Stearate SE, Stearic Acid (vegetable source), Caprylic/Capric Triglyceride, Cetearyl Alcohol & Cetearyl Glucoside, Glycerin, Aquaxyl® (Xylitylglucoside/Anhydroxylitol/Xylitol), Butyrospermum Parkii (Shea) Butter (tree nut), Phenoxyethanol & Ethylhexylglycerin, Niacinamide (Niacin), Natural Aroma, Tocopherol (Vitamin E) (non-GMO soy), Maltodextrin & Punica Granatum Seed Extract, Potassium Sorbate, Xanthan Gum, Sodium Hyaluronate (Hyaluronic Acid), Ceramosides® [Triticum Vulgare (Wheat) Seed Extract], Glutathione.

Aquaxyl® is a registered trademark of Seppic SA.

Ceramosides® is a registered trademark of EPI France and is used under license from Seppic, Inc.

SUGGESTED USAGE & STORAGE
After cleansing, apply to face, neck and chest, paying close attention to any problem areas. For best results, use both morning and evening in conjunction with Glutathione Skin Brightener™ with Ceramosides® Capsules.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods Glutathione Skin Brightener Cream”

Your email address will not be published. Required fields are marked *