CeraVe Vitamin C Serum with Hyaluronic Acid 1 Fl. Oz
රු8,550.00 Original price was: රු8,550.00.රු7,990.00Current price is: රු7,990.00.
🎯 Who Is This Serum For?
🍃 People with dull or uneven skin tone who want a brighter, radiant complexion ✨
💧 Those with dry or dehydrated skin needing deep, lasting hydration 💦
🌿 Anyone with sensitive or irritated skin seeking soothing and barrier repair 🛡️
⏳ Individuals wanting to reduce early signs of aging, like fine lines and dark spots 🔆
🌞 People who want a lightweight serum that layers well under moisturizer and sunscreen ☀️
🧴 Suitable for all skin types — dry, oily, combination, and sensitive!
In stock
🍊✨ CeraVe Vitamin C Serum with Hyaluronic Acid (1 Fl. Oz) ✨🍊
✨ Brighten ✨ Hydrate 💧 & Protect 🛡️ Your Skin Every Day!
This powerful serum blends stable Vitamin C 🍊, deep moisturizing Hyaluronic Acid 💧, and skin barrier-boosting Ceramides 🧱 to give your skin a fresh, radiant, youthful glow — naturally! 🌿💖
🔑 Key Ingredients
-
🍊 Vitamin C (L-Ascorbic Acid) — Brightens skin & fades dark spots 🌟
-
💧 Hyaluronic Acid — Deeply hydrates & locks in moisture 💦
-
🧱 Ceramides — Strengthen & restore skin’s natural barrier 🛡️
-
🌿 Niacinamide — Soothes redness & evens skin texture 🍃
🌟 Key Benefits
🍋 Fades dullness & uneven skin tone
💧 Boosts hydration without stickiness
🛡️ Strengthens skin’s protective barrier
🌱 Soothes sensitive or irritated skin
⚡ Lightweight, fast-absorbing & non-greasy
🌞 Perfect base for makeup or sunscreen
☘සමේ පැහැය ඒකාකාර කර පැහැපත් කරයි.
☘මෙලනින් නිෂ්පාදනය පාලනය කරයි.
☘hyperpigmentation , sun spots සහ age spots ඉවත් කරයි.
☘ wrinkles , fine lines නැති කරයි.
☘ප්‍රබෝධමත් තරුණ පෙනුමක් ලබාදෙයි.
☘Skin Texture වැඩිදියුණු කරයි.
☘සමට තෙතමනය ලබාදෙයි.
☘කොලැජන් නිෂ්පාදනයට සහය වෙයි.
☘සමේ බාධකය යථා තත්වයට පත් කරයි.
💌සංවේදී සම ඇතුළු සියලු skin type සඳහා භාවිතා කළ හැක.
🕒 When & How to Use
1️⃣ Cleanse your face 🧼
2️⃣ Apply 2-3 drops of serum on face & neck 👋
3️⃣ Gently pat and massage until fully absorbed 🤲
4️⃣ Follow with moisturizer & sunscreen in the AM ☀️
🧴 Texture & Feel
-
Silky smooth & fast-absorbing 🕊️
-
Non-comedogenic & fragrance-free 🚫🌸
-
Leaves skin glowing & refreshed ✨
🌿 Who’s It For?
-
All skin types: dry, oily, combo & sensitive 💖
-
Anyone wanting brighter, hydrated, youthful skin ✨
-
Perfect for strengthening skin barrier & fighting aging signs ⏳
💡 Pro Tips
🔄 Use daily for best results
🌞 Always follow with sunscreen in the morning
🧼 Combine with gentle exfoliation for extra glow
📦 Product Info
-
Volume: 1 Fl. Oz (30ml)
-
Dermatologist recommended 🩺
-
Free from parabens, sulfates & phthalates ❌
CeraVe Vitamin C Serum with Hyaluronic Acid (1 Fl. Oz) is your go-to product for a brighter, more even complexion, and hydrated, youthful-looking skin.
Vitamin C ( L – Ascorbic acid)
Vitamin C Face serum හෝ Moisturizer , Cleansers තුළ ඉහල ප්‍රතිශතයකින් අන්තර්ගත වූ පමණින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන අතර එයට හේතුව සමට අවශෝෂණය වීම කාර්යක්ශම නොවීමයි.ascorbic acid සෑම ආකාරයක් ම පහසුවෙන් සමට අවශෝෂණය නොවන අතර L – ascorbic acid ආකාරය උපරිම කාර්යක්ෂමතාවකින් සමට අවශෝෂණය කරනු ලබයි.මෙහි L – ascorbic acid 10% ප්‍රමාණයක් අන්තර්ගත කොට ඇත.එමගින් melanin නිෂ්පාදනය පාලනය කර පැහැපත් හා දීප්තිමත් සමක් කෙටි කාලයක දී ඇති කරනු ලබන අතර Collagen නිෂ්පාදනය උත්තේජනය කර රැලි වැටීම් ඉරිතැලීම් වලින් තොර සමහි තරුණ්‍ය ඔප්නංවයි..
Ceramide
චර්ම රෝග විශේෂඥයන් විසින් නිපදවනු ලබන Cerave සැම නිෂ්පාදනයක්ම Ceramide ( ලිපිඩ/මේද අම්ල ) අන්තර්ගත කොට නිපදවා ඇති අතර එමගින් සමේ ආරක්ෂිත ආස්තරණයක් ගොඩ නගමින් බාහිර පරිසර සාධක හා බැක්ටීරියා දිලීර වැනි Microbial organisms සම තුළට ඇතුළුවීම වළක්වා සම ආරක්ෂා කිරීම මෙන්ම සමෙහි ස්වභාවික තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කර සම වියපත් වීම වැළැක්වීම ද සිදුකරයි Ceramide යනු මිනිස් සමේ ස්තරවල ඉහළ සාන්ද්‍රණයකින් දැකිය හැකි ලිපිඩ / මේද අම්ල ආකාරයක් වන අතර එය Sebum ශ්‍රාවයෙන් 50% පමණ වන අතර Sebum ග්‍රන්ථි මඟින් නිපදවනු ලබයි.
Hyaluronic acid
මෙහි අඩංගු Hyaluronic acid හි Moisture Lock ක්‍රියාකාරීත්වය සමෙහි ස්ථර අතර රැඳෙමින් සෛල පෝෂණය කරමින් තෙතමනය ආරක්ෂා කරන අතර කුරුලෑ තුවාල හා කඩතොලු සුවපත් කර සම ප්‍රතිස්ථාපනය කරයි ප්‍රබල anti aging ක්‍රියාකාරීත්වය සම වියළිම , රැළි වැටීම ඉරිතැලීම , එල්ලා වැටීම වළකා සමෙහි තරුණ බව ආරක්ෂා කරන අතර ඇතිවී ඇති රැලි වැටීම් (wrinkles ) ,Fine lines ක්‍රමයෙන් ඉවත්කර සමෙහි දීප්තිමත් බව ඔප්නංවයි hyaluronic acid ස්වභාවිකවම ද සමෙහි ස්තරවල අඩංගු වන අතර ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරයි.
Direction – Cleans your Skin with a Suitable Cerave cleanser & dry..apply few drops on your face & massage gently circular motion in upward..
2005වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , Psorisis , Dry skin , anti agin සඳහා සම සම්බන්ද චර්ම විශේෂඥයන් (Dermatologist) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදය ලොව සුපතල ආයතනයකි මෙහි නිපදවන සියලුම නිෂ්පාදන Dermatologist Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA , USDA සම්මත අමුද්‍රව්‍ය වේ.
ළදරුවන්ගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරෙන් සම හා ගැටළු අනුව චර්ම විශේෂඥයන් විසින් නිෂ්පාදිතයි.
From the manufacturer

CeraVe Products Variations නිශ්පාදනයේ විචල්‍යතා
(A) Packaging – ඇසුරුම
Cerave නිශ්පාදන USA, Canada, France සහ UK ලෙස original නිශ්පාදන වෙලදපොලේ පවතින අතර නිශ්පාදිත/ ආනයනික රට අනුව නිශ්පාදන ඇසුරුම , ලේබලය සහ භාශාව වෙනස්වීම සිදුවේ.
එමෙන්ම නිශ්පාදකයාගෙ අවශ්‍යතාවය මතද නිශ්පාදන ඇසුරුම කලින් කලට වෙනස් වීමෙ හැකියාව පවතී. අපගේ නිශ්පාදනයන් කුමන රටකින් ආනයනය කරන්නේද යන්න හදුනා ගැනීමට නිශ්පාදිත රටෙහි ධජයක් (country flag) ලෙස නිරූපණය කර ඇති අතර එමගින් පහසුවෙන් ආනයනික / නිශ්පාදිත රට හදුනාගත හැකි අතර ඇනවුම් කිරීමට පෙර එය තහවුරු කර ගැනීමට සැලකිලිමත් වන්න.
(B) Texture – වයනය
නිශ්පාදනයේ වයනය ආනයනික /නිශ්පාදිත රට අනුවද වෙනස් වීමෙ හැකියාව ඇත. Canada, USA, France, Uk රටවල නිශ්පාදිත නිශ්පාදන වල සුත්‍රයන් (formula), අමුද්‍රව්‍ය (Ingredients) සහ තාක්ෂණයන් (technology) මව් සමාගමේ එකම සංයුතිය වුවත් ආනයනික රට අනුව නිශ්පාදනයේ සුවද ,පැහැය, ඝනත්වය වැනි සාධක යම් වශයෙන් වෙනස් විය හැක.
(C) Density – ඝනත්වය
නිෂ්පාදනයේ ඝනත්වය වෙනස් විය හැකි සාධක කිහිපයක්ම පවතින අතර ඒවා ලෙස නිෂ්පාදිත රට අනුවද නිෂ්පාදන ඝනත්වයේ යම් වෙනස්කම් පැවතිය හැකි අතර ස්ථායී කාරක (Stabilizer) අවමව භාවිතා කරමින් හමට හිතකර අයුරින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත නිෂ්පාදනයන් වන බැවින් උෂ්ණත්ව විපර්යාස (Temperature Fluctuations) නිසාද ඝනත්වය වෙනස් විය හැකි වේ. එනම් වැඩි උෂ්ණත්වයේදී ඝනත්වය අඩු විය හැකි අතර සාමාන්‍ය සහ අඩු උෂ්නත්වයේදී ඝනත්වය සාපේක්ෂව වැඩි වීම සිදු විය හැක.
උදාහරණ:- Hyaluronic Acid අමුද්‍රව්‍ය Thickening agent (ඝණකාරකයක්) ලෙසත් නිෂ්පාදනයේ ක්‍රියාකරන අතර ඌෂ්ණත්ව වෙනස්වීම් වලදි (Temperature Fluctuation) ඝණත්ව/Thickness විපර්යාසයන්ට ලක්වේ. අඩු ඌෂ්නත්වයේදී අමුද්රවහට අදාල සමානව ඝණත්වයන් වැඩි ඌෂ්නත්වයේදි ඝණත්වය අඩුවීමක් දැකිය හැකිවේ.
එමෙන්ම නිෂ්පාදන සූත්‍රයන් (Formulas) අමුද්‍රව්‍ය(Ingredients) සහ ඒවායේ ස්වාභාවයන් යාවත්කාලීන වන විටද ඝනත්වය වෙනස් විය හැක.
(D) Smell – සුවද
Cerave නිශ්පාදනයන් කෘතීම සුවද කාරකයන්ගෙන් තොර නිශ්පාදන (fragrance free) ලෙස සමට ඉතාමත් මෘදු non comedogenic dermatologist recommended ලෙස නිශ්පාදනය කර ඇත. එබැවින් සූත්‍ර (formula ), අමුද්‍රව්‍ය (Ingredients) සහ ඒවායෙ ස්වාභාවයන් යාවත්කාලීන වන විට නිශ්පාදනයේ සුවද යන සාධකය පැහැදිලිවම
LOT අනුව වෙනස් විය හැක්කේ, කෘතිම සුවදකාරක අමතරව එක් නොකරන නිශ්පාදනයක් වන බැවින් ඒ පිළිබදව සැළකිලිමත් වන්න.
Cerave Cleansers කෘතීම සුවද කාරක (Fragrance Free) වලින් තොර නිෂ්පාදන වන අතර ස්ථාවර සුවදක් (Unique Smell) අන්තර්ගත නොවේ. මෙයට හේතු වන්නේ අන්තර්ගත අමුද්‍රව්‍ය වල ස්වාභාවයන් Lots අනුව වෙනස් විය හැකි බැවින් ඊට අනුරූපව Ingredients Smell එකද වෙනස් විය හැකි වීමයි. උදාහරණයක් ලෙස, Hyaluronic Acid සහ Salicylic Acid අන්තර්ගත Cerave Cleansers වල Hyaluronic Acid සහ Salicylic Acid වල ස්වරූපයන් වෙනස් වන විට ඊට අනුරූප අමුද්‍රව්‍යයෙහි සුවදද වෙනස් වේ. ඊට අනුරූප Cleanser එකේ සුවද වෙනස් වන්නේ කෘතීම සුවද කාරක අන්තර්ගත නොවන නිසා බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. එමෙන්ම කෘතීම සුවදකාරක නොමැති නිෂ්පාදන වල ස්ථාවර (Unique) සුවදක් නොමැති බැවින් නිෂ්පාදන Original ද නැද්ද යන්න භාවිතා වෙන මිණුමක්ද නොවන බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. මක් නිසාද යත් පෙර නිෂ්පාදන සමග සංසන්ධනයෙන් Cerave cleansers පිලිබද විවිධ ගැටලු ඇති කර ගන්නා අතර එබැවින් වෙනස්කම් දීර්ඝව පැහැදිලි කර ඇත්තේ නැවත Return ලබා ගැනීමක් ඉහත කරුණු මත සිදු නොවන බව කරුණාවෙන් සලකන්න.
එබැවින් නිෂ්පාදනය පිලිබද පැහැදිලි කර ඇති සියලුම කරුණු Real Product images, Videos, Barcodes, Lots numbers සහ Purchasing Videos ඇතුලු සියලුම තොරතුරු නිෂ්පාදන මිලදී ගැනීමට පෙර තහවුරු කර ගැනීමෙන් පසු තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කරන මෙන් කාරුනිකව එල්ලා සිටිමි.
(වියළි සිසිල් ස්ථානයක හිරු එලියට නිරාවරණය නොවන ලෙස ගබඩා කළ යුතුය)
ඉහත හේතු සාධක අනුව නිෂ්පාදනයේ වෙනස්කම් පැවතිය හැකි අතර නිෂ්පාදන හදුනා ගැනීම සදහා නිෂ්පාදිත/ආනයනික රට, අලෙවි කරන නිෂ්පාදනයේ සැබෑ ඡායාරූප සහ Videos, Barcodes, ඇතුලුව Update කර ඇති අතර Cerave නිෂ්පාදන බෙදාහැරීමේ බලයලත් ආයතනයන්ගෙන් නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇතුලත් Videos ද අප විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සියලුම තොරතුරු මැනවින් අධ්‍යනයෙන් පසු ඔබ සෑහීමකට පත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කිරීම සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. සියලු තොරතුරු අධ්‍යනයෙන් නිෂ්පාදන පිළිබදව මනා දැනුමක් ලබා ගැනීමටත්, නිෂ්පාදන පිලිබද විශ්වාසය තහවුරු කර ගැනීමටත්, එමගින් ඇති විය හැකි අපහසුතා නිෂ්පාදන මිලදී ගැනීමට පෙරම මග හරවා ගැනීමටත් හැකි වනු ඇත.
මෙම සියලු කාරනා සම්බන්ධව තව දුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් Cerave නිල වෙබ් අඩවිය හරහා ඔවුන් සම්බන්ධ කරගෙන විස්තර දැන ගත හැක.
Dear Valued Customer,
Please note that CeraVe products from France and the Canada , UK, USA are not exactly the same. And The texture and the smell of the same product may vary according to the lots .This has been officially confirmed .
For your reference, we’ve also attached a screenshot from the official update and a Google search result showing the difference. You can easily verify this by searching: “Are CeraVe France and UK products the same?”
Thank you for your understanding.
Warm regards,
Team Liberty Store

| Brand Nivea PiXi Garnier |
Cerave |
|---|---|
| country |
US |
5 reviews for CeraVe Vitamin C Serum with Hyaluronic Acid 1 Fl. Oz
Ordering FAQs:
Do you have a physical shop that can be visited?
We operate as an online store. However, if you prefer to click and collect from our warehouse, please verify with customer service before selecting the click and collect option.
Can an order that is already confirmed be changed?
Yes, please contact customer service to check if the order has been dispatched and to make any necessary changes.
How do I enter my voucher code?
You can enter your special voucher code at checkout. If you are confirming your order via Facebook or Instagram, mention your voucher code during order confirmation.
I forgot to enter my voucher code. Can I add it later?
The most convenient way to add a voucher code is during checkout. However, if you missed it, you can communicate the voucher code to our customer service team via phone, Facebook, or Instagram by mentioning your order number.
I’m having trouble placing an order – can you help?
We’d be happy to assist you. Please contact us via our hotline at 0775789828 or message us via Facebook/Instagram messenger to place your order.
Is it possible to get my product gift-wrapped?
We are working on a system to offer gift-wrapping, but it is not yet in place. We will notify you as soon as it is available.
When will an item be back in stock?
Our customer service team can assist you with stock availability inquiries. Please contact our hotline or message us via our social media channels.
Why do I need to give my personal details when I register?
Your personal information is recorded solely for contacting you for delivery purposes and order requirements.
Can I place an order over the phone or via social media?
Yes, you can. Please provide your name, email address, delivery address, contact number, and the product you require. We will confirm your order via email.
My Order FAQs:
When will my order be dispatched?
Once your order is placed, all items will be dispatched within one working day.
How can I cancel or amend my order?
Please contact us immediately if you wish to cancel or amend your order, as orders made through Libertystore.lk are dispatched on the following working day.
How can I change the delivery address of my order?
You can change your delivery address by logging into your account. Each customer can store two addresses for delivery in the Address Book under My Account.
Why has my order been cancelled?
Your order may be cancelled if the product is out of stock or if the credit details you provided are invalid. We will notify you immediately if your order is cancelled and reimburse you.
I have been charged for a product that has not been delivered.
If you have been charged for an order that was not delivered, please contact us immediately for a reimbursement.
Why haven’t I received my order?
Deliveries may incur slight delays due to various reasons. Libertystore.lk will only entertain complaints for lost items after eight working days from the dispatch date.
My order has arrived damaged.
Please contact us if your order arrives damaged. We take extra care to ensure products reach you in the best condition, but some fragile items may incur damage during delivery.
I have received the wrong item.
If you receive a different product instead of your order, please contact us immediately. We will provide you with the correct item.
My Account Registration FAQs:
Why do I need to sign in?
Signing in helps us remember your details for future transactions, track your order status, and access your purchase history. You can also store products in your basket or wish list for future purchases and access exclusive promotions.
I have forgotten my password.
Click the “Forgotten My Password” link, insert your email address, and we will send you a link to create a new password.
How can I change my account details?
Log in to your account and click on My Account to access the account page. Use the Account Information link to change your password and the Address Book link to edit your contact details and address.
Why should I save my payment details?
Saving your payment details makes checkout easier, as you won’t need to re-enter them every time you shop at Libertystore.lk.
Delivery FAQs:
Where do you deliver from?
We deliver from our warehouse in Galle.
What are your delivery services?
We use our own delivery service around Colombo and suburbs and partner with Koombiyo for island-wide delivery.
Do you offer free delivery?
Free delivery is being planned, and we will announce it as soon as it’s ready.
What are the delivery charges?
The island-wide flat rate is Rs.300/-.
How do I track my order or find out what is happening with the order?
At dispatch, we will send you an email with a tracking number and a tracking website for your convenience.
What should I do if my order does not arrive on the expected date?
Please contact our customer service team via phone or social media channels.
I have not received the complete order.
If any items are missing, please contact our customer service team for assistance.
What do I do if I receive a faulty item?
Contact our customer service team to reimburse the faulty product or provide you with a new one.
What do I do if I receive an incorrect item?
Please contact our customer service team, and they will assist you with receiving the correct product.
Is cash on delivery available?
Yes, cash on delivery is available for your convenience.
Return and Refunds FAQs:
What is your return procedure?
You can initiate returns within 3 days of receiving your order. Returns or refunds are accepted only for damaged products (e.g., leaking product, damaged cap/lid) or incorrect items dispatched due to our error. Items with damaged packaging or changes in preference post-order placement are not eligible for returns. Returned items must be unopened, unused, and in their original state. Refunds for Koko and Mintpay orders will be processed within 6-10 working days, while other orders will be refunded within 6 working days. Please contact us with your details and the original invoice.
What if I no longer need the product I ordered?
You can return the item within 7 days of dispatch with original packaging and sealing intact for a refund or exchange. Please specify your reasons for the return and whether you prefer an exchange or refund. Contact us for further information.
How long does it take for a refund to process?
Refunds or exchanges may take a few days to process after the initial product is returned.
How will my refund be processed?
Card payments will be refunded to the same card used during purchase. Cash on delivery payments will be transferred to your bank account after you provide your bank details.
Pre-Order Information:
For pre-orders, delivery will take 10 to 20 working days, and full payment is required when placing your order. You can choose from Mintpay or Koko payment gateways for a seamless and secure payment process. All prices are inclusive of duty, taxes, and shipping charges to Sri Lanka.
අප ආයතනයේ අත්වැරැදීමකින් කල් ඉකුත්වීමේ දින පසු වූ හෝ භාවිතා කල හැකි කාල සීමාව ඇතුලත කල් ඉකුත්වීමේ දින පසු වූ නිශ්පාදනයන් ලබුනහොත් ඒ වෙනුවට කල් ඉකුත්වීමේ දිනයන් නිවැරදි වන නිශ්පාදනයන් Exchange කර දෙනු ලැබේ. ඒ වන විට අදාළ නිශ්පාදන තොග අවසන් වී තිබුනහොත් නිශ්පාදන නැවත ලබා ගෙන ඊට අදාළ මුදල් Refund කිරීම සිදු කෙරේ.
අපගේ ආයතනයේ අත්වැරැදීමකින් ඔබ ඇනවුම් කල නිශ්පාදනය වෙනුවට වෙනත් නිශ්පාදනයක් ලැබී තිබුනහොත් එවන් අවස්ථාවකදී නිවැරදි ඇනවුම් කල නිශ්පාදනයන් Exchange ලෙස හැකි ඉක්මනින් ලැබීමට සලස්වන අතර අදාළ නිශ්පාදන තොග අවසන් වී තිබුනහොත් ලැබී ඇති නිශ්පාදනය Return කර ඊට අදාළ මුදල් Refund කිරීම සිදු කෙරේ.
අතිශය පෞද්ගලික අවශ්‍යතාවයන් මත නිශ්පානදන Exchange කිරීමට පාරීභෝගිකයෙකුට අවශ්‍ය උවහොත් අපගේ පාරීභෝගික නියෝජිතයෙකු අදාළ පාරීභෝගිකයා සම්බන්ද කරගෙන තොරතුරු විමසීමකින් පසු හැකියාව සලකා බලා සාදාරන හේතු විමසීමකින් පසු Exchange කිරීම සිදු කෙරේ.
ඉහත සදහන් කුමන අවස්තාවක Exchange කිරීමක් උවද නිශ්පාදන ඔබට ලැබී දින 3ක් ඇතුලත අප ආයතනය දැනුවත් කළ යුතු අතර නිෂ්පාදන ඔබ වෙත ලැබීමට සැලැස්වීමට අප භාවිතා කරන අපගේ ආයතන ඇසුරුම තිබීම අනිවාර්ය වන අතරින් එම ඇසුරුමේ exchange කරන නිෂ්පාදනය ආරක්ෂිත ලෙස අප වෙත ලැබීමට සැලැස් විය යුතුවේ.
නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කර ගැනීමට බාහිරව නිෂ්පාදනයන් නිවැරදිව තහවුරු කර ගැනීමට අලෙවි කරන නිෂ්පාදනයේ ඡායාරූප සහ videos අප විසින් barcodes , Lot numbers සහිතව පැහැදිලිව යාවත්කාලීන කරන බැවින් නිෂ්පාදන මිලදී ගැනීමට පෙර ඉහත අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීම සිදු කර ගත යුතු අතරින් පසුව තෘප්තිමත් නොවන බව පවසමින් ඉහත කරුණු සම්බන්ධව return හෝ exchange කිරීමක් සිදු නොකරනු ඇත.
නිෂ්පාදන lots අනුව නිෂ්පාදනයන්හි බාහිර ඇසුරුම් වල හෝ වයනයන්හි (සුවඳ, පැහැය, ස්වභාවය ,ඝනත්වය) සිදුවිය හැකි වෙනස්කම් සහ ඊට හේතුව පැහැදිලිව විස්තර කර ඇති නිශ්පාදනයන් අදාල තොරතුරු සියල්ල මැනවින් නිෂ්පාදනය මිලදී ගැනීමට පෙර අධ්‍යයනයකර ඇණවුම් කිරීම සිදුකළ යුතු අතර එවැනි නිෂ්පාදනයන්හි සඳහන් කර ඇති කරුණු වලට අදාළ වන චෝදනා මත exchange හෝ return ගැනීමක් සිදු නොකරන බැවින් නිෂ්පාදනය සම්බන්ධ සියලුම කරුණු පෙර අධ්‍යයනයකින් පසු සඳහන් තොරතුරු යටතේ ඔබ තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කළ යුතුවේ.
නිෂ්පාදනයන්හි කල්ඉකුත් වීමේ දිනය නිෂ්පාදන ආයතන මතය විවිධ ආකාරයෙන් එනම් දිනයන් ලෙස විවෘත කිරීමෙන් පසු භාවිතා කළ හැකි කාල සීමාවන් ලෙස (PAO) හෝ ඒ පිළිබඳව නිල පණිවිඩ ලෙස සඳහන් කර තිබිය හැකි අතරින් එම තොරතුරු අප " add to cart " option එකට යාබදව සඳහන් කර ඇති අතරින් අධ්‍යයනය කර හෝ අපගේ පාරිභෝගික සේවා සමඟ සම්බන්ධ වීම ඇරඹුම් කිරීමට පෙර තොරතුරු ලබා ගැනීම සිදුකළ යුතු අතරින් එය නිෂ්පාදන ආයතනය මත තීරණය වන කරුණක් බැවින් නිෂ්පාදන ලැබීමෙන් පසු ඉහත කරුණු සමග තෘප්තිමත් නොවන බව පවසමින් return හෝ exchange කිරීමක් සිදු නොකෙරේ.
අතිශය පෞද්ගලික අවශ්‍යතාවයක් මත නිෂ්පාදනයක් return කිරීමට වශ්‍ය වුවහොත් අපගේ පාරිභෝගික සේවා නියෝජිතයකුගේ සම්බන්ධ වීමකින් පසු සාධාරණ කරුණු විමසීමකින් පසු හැකියාව ඇත්නම් return ලබා ගැනීම සිදු කෙරෙන අතර ඔබ විසින් අදාළ return කිරීම courier සේවාවක් සමඟ සිදු කළ යුතු අතරින් නිෂ්පාදන අප වෙත ලැබුණු පසු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවත මුදල් ලැබීමට සැලැස්වීම හෝ exchange කිරීම සිදු කෙරේ.එහිදී courier charge ඔබ විසින් දැරිය යුතුවේ.
ඕනෑම exchange අවස්ථාවක නිෂ්පාදන ඔබවෙත ලැබීමට සලස්වන අප ආයතන ඇසුරුම ඇත්නම් එය return පාර්සලයක් ලෙස ඔබ විසින් courier ආයතනයක් හරහා අප වෙත ආරක්ෂිතව ලැබීමට සැලැස්විය යුතු අතර නිෂ්පාදන අප වෙත ලැබුණු පසු පරීක්ෂා කර exchange කිරීමට අදාළ නිෂ්පාදනය ලැබීමට කටයුතු කිරීම හෝ refund කිරීමට කටයුතු කෙරෙන අතරින් ඉහත අවස්ථාවකදී return charges ඔබ විසින් දැරිය යුතුවේ.
ඔබගේ ඇනවුම courier ආයතනයක් හරහා ඔබට ලැබෙන අතර එයට වැඩ කරන දින 2 - 4 ක කාලසීමාවක් ගත විය හැකි අතරින් ඉහත කාලසීමාව අතරේ ප්‍රමාද වන බවට ඇති කරන චෝදනා මත මුදල් ගෙවා ඇණවුම්කර ඇති නිෂ්පාදන return ලබා ගැනීමක් හෝ refund කිරීමක් සිදු නොකෙරේ.
You may also like…
Beauty Of Joseon Glow Serum : Propolis + Niacinamide 30ml
- Propolis Extract (60%): Historically used in the Joseon Dynasty for its hydrating properties, Propolis extract helps to soothe inflamed skin and provides deep hydration, promoting a healthier skin barrier.
- Niacinamide (2%): Known for its ability to control sebum secretion, Niacinamide helps to maintain the skin’s oil and moisture balance, improving overall texture and tone.
- BHA (0.5%): A fat-soluble exfoliant that effectively removes sebum and impurities accumulated in the pores, aiding in the prevention of acne and refining skin texture.
CeraVe Acne Control Cleanser with Salicylic Acid 237ml
CeraVe Blemish Control Face Cleanser with 2% Salicylic Acid & Niacinamide for Blemish-Prone Skin 236ml (Language may Vary)
-
.👤 Who Should Use This?
-
Those with oily, combination, or acne-prone skin types 💧🔥.
-
Anyone struggling with blackheads, whiteheads, pimples, or uneven skin texture 🚫⚫⚪.
-
People wanting a gentle yet effective daily cleanser for clearer skin ✨🌿.
-
Sensitive skin users who want a non-irritating formula 🧴❤️.
CeraVe Eye Cream, Fragrance-Free 15 mL
- Hydrates and Nourishes: Formulated to hydrate the delicate skin around the eyes, providing essential moisture and nourishment.
- Fragrance-Free: Suitable for sensitive skin, this eye cream is free from fragrances to minimize irritation.
- Skin Barrier Support: Enriched with essential ceramides (NP, AP, EOP) to help restore and maintain the skin’s natural protective barrier.
- Anti-Aging: Contains Niacinamide to help improve the appearance of the skin, reducing the visibility of fine lines and dark circles.
- Soothing and Calming: Includes Caffeine to help reduce puffiness and soothe the sensitive eye area.
Kojie San Face Lightening Cream 30g
👤 Who Should Use It:
✅ Perfect For:
-
Uneven skin tone 🎨
-
Dark marks, sunspots 🌞
-
Acne scars & dullness 😶🌫️
-
Dry to combination skin types 🌿💧
-
Both men 👨 and women 👩🦰
❌ Caution For:
-
Ultra-sensitive or damaged skin 🔥 (patch test first!)
-
People already using strong exfoliants (retinol, AHA/BHA) — avoid doubling up! 🧪⚠️
The Ordinary Alpha Arbutin 2% + HA Concentrated Brightening Serum (30ml)
Related products
100% Organic Cold-Pressed Rose Hip Seed Oil 30ml
CeraVe Hydrating Mineral Tinted Face Sunscreen Lotion SPF 30
- Mineral-Based Sun Protection: Contains titanium dioxide and zinc oxide to reflect harmful UVA/UVB rays and protect against sunburn and premature aging.
- Tinted Formula for All Skin Tones: The universal tint blends seamlessly into all skin tones, leaving a radiant, healthy glow without the white cast common with mineral sunscreens.
- Hydrating & Soothing: Hyaluronic acid provides lasting hydration, while niacinamide helps to calm and soothe sensitive or irritated skin.
- Skin Barrier Support: Formulated with three essential ceramides to restore and maintain the skin’s natural barrier, preventing moisture loss and enhancing overall skin health.
- Non-Comedogenic & Fragrance-Free: Allergy-tested and suitable for all skin types, including sensitive and acne-prone skin. It is free from parabens, oxybenzone, benzene, and octinoxate.
- Eczema-Friendly: Accepted by the National Eczema Association for use on sensitive and eczema-prone skin.
Cerave Moisturizing Cream For Normal To Dry Skin
Mario Badescu Drying Lotion
👤 Who Should Use It?
✅ Great for:
-
People with occasional breakouts or whiteheads
-
Oily, acne-prone, or combination skin
-
Anyone needing a quick pimple fix before events 🎉📸
❌ Not ideal for:
-
Cystic acne (it won’t reach deep pimples under the skin)
-
Broken or sensitive skin – may sting or irritate 🔥
-
Use caution if you're already using acids, retinoids, or benzoyl peroxide
Neutrogena Rapid Wrinkle Repair Regenerating Cream 48 ml
👩🦳✅ Who Should Use It?
-
🌟 Anyone with early to advanced signs of aging
-
👵 Those wanting to smooth fine lines & firm up sagging areas
-
💁♀️ Beginners in retinol skincare (but want real results!)
-
💼 Professionals looking for a quick glow-up before events or meetings
⚠️❌ Who Should Avoid?
-
🤰 Pregnant or breastfeeding moms (consult doctor before using retinol)
-
🧖♀️ People with super sensitive or reactive skin – start slow!
-
🧪 Avoid mixing with strong actives (Vitamin C, AHAs/BHAs) early on
The Ordinary AHA 30% + BHA 2% Peeling Solution 30ml
Key Benefits 🌟✨
-
High-Performance Exfoliation 🔥🧪
With 30% AHA (Glycolic, Lactic, Tartaric, Citric Acids 🍋🍊) + 2% BHA (Salicylic Acid 🧴), this solution deeply exfoliates to:
✨ Clear pores 🕳️
✨ Reduce visible blemishes 🚫🔴
✨ Boost skin brightness 🌞 -
Texture Improvement 💆♀️🌿
Regular use smooths skin texture, reduces fine lines ✨, and enhances overall radiance 🌟💖 -
Irritation Reduction 🌱❄️
Contains Tasmanian Pepperberry derivative 🌶️ to calm and minimize acid-related irritation 🔥🚫 -
Hydration & Healing Support 💧🛡️
Infused with crosspolymer Hyaluronic Acid 💧 for lasting moisture, Vitamin B5 🩹 for healing, and Black Carrot 🥕 for antioxidant protection against damage 🛡️🖤
The Ordinary Caffeine Solution 5% + EGCG
👁️🗨️ Key Benefits of Eye Care 👁️🗨️
✨ Reduces Puffiness & Dark Circles:
☕ Caffeine & EGCG work together to minimize puffiness and reduce dark circles around your eyes 👀🌿
⚡ High Concentration of Caffeine:
Contains a powerful 5% caffeine for maximum brightening and depuffing effect 💥
🛡️ Antioxidant Support:
EGCG from green tea leaves provides antioxidant protection to the delicate eye area 🍃🍵
💧 Lightweight Formula:
Absorbs quickly and is gentle for easy application around the sensitive eye contour 👌💨
සිංහලෙන් 📝
👁️ ඇස් වටා ඇති අදුරැ ස්වභාවය අවම කරයි
☁️ අයි බැග් (ඇස් යට ඉදිමිම) Puffiness එක අවම කරයි
🌅 උදේ කලයේ හා රාත්‍රීයට භාවිතා කල හැක 🕗🌙





Nuwan Wijesinghe (verified owner) –
Great shopping experience. Safe packaging.
admin –
Thank you for your kind review! It’s a big encouragement to us!
Gunawickrama (verified owner) –
Trusted store. Everything was perfect.
admin –
Thank you for your kind review! It’s a big encouragement to us!
Susini (verified owner) –
Product 100% authentic. Highly recommend! . First time buying from Liberty Store. Very happy with service. Item was well packed and fresh stock. Thank .
admin –
We’re glad you are satisfied with our item! Will do our best to keep improving it in the future.
Lahiru Rathnayake (verified owner) –
Great shopping experience. Superb service.
admin –
We’re glad you are satisfied with our item! Will do our best to keep improving it in the future.
Gayathri Dinusha (verified owner) –
Very professional service. Happy with the delivery time.
admin –
Thank you for your kind review! It’s a big encouragement to us!