Neutrogena Hydro Boost Lightweight Hydrating Facial Cleansing Gel – 6 oz
Nutrogena Hydro Boost Gel Cleanser චර්ම රෝග විශේෂඥයින් (Dermatologists) විසින් කුණු දුහුවිලි සහ අවහිර වී ඇති සමේ සිදුරු පිරිසිදු කිරීමටත් , Makeup පහසුවෙන් සහ සම්පුර්ණයෙන් ඉවත් කිරීමටත් විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති පිරිසිදු කාරකයකි.
වියළි සහ සාමාන්‍ය මෙන්ම සංවේදී සමට ද ගැටලුවකින් තොරව භාවිතා කළ හැකි මෙම පිරිසිදු කාරක පිරිසිදුකාරක මෘදු පෙණ සහිත සබන් රහිත සමට සෞම්‍ය ආලේපනයකි .
Makeup ආලේපයෙන් පසු එය සම්පූර්ණයෙන් සමෙන් ඉවත් කිරීම අත්‍යාවශ්‍ය වේ. එහිදී ඇස් වටා ප්‍රදේශයට වුවද පහසුවෙන් භාවිතා කරමින් සම පිරිසිදු කර ගත හැකි සෞම්‍ය පිරිසිදු කාරකයක් භාවිතා කිරීමට සැලකිලිමත් විය යුතුය.Makeup නිසියාකාරව ඉවත් නොකිරීමෙන් සමේ සිදුරු අවහිර වී Black heads , White heads , Acne , Pimple සහ ආසාත්මිකතා මෙන්ම සමේ අවපැහැ ගැන්වීම් සුදු පැහැ මලානික පෙනුම සහ ඇස්වටා ප්‍රදේශය අඳුරු පැහැ වීම වැනි සමේ ගැටලුකාරී තත්ත්වයන් හා රැලි වැටීම ,ඉරිතැලීම වැනි වියපත් ලක්ෂණ සමෙහි ඇතිවීමද සිදුවේ.
මෙහි ඉහළ සාන්ද්‍රණයකින් අන්තර්ගත කොට ඇති Hydrolized Hyaluronic Acid සහිත මෘදු පෙණ සංයෝගය සම ගැඹුරටම අවශෝෂණය වී සමේ සිදුරු තුලට කාවැදී ඇති Makeup කුණු දුහුවිලි මෙන්ම Black heads සහ White heads මගින් අවහිර වී ඇති සිදුරු ලිහිල් කර සම ගැඹුරින් පිරිසුදු කරයි.
Hyaluronic Acid හි Exfoliating ක්‍රියාකාරීත්වය සමේ මැරුණු සෛල ස්ථර ලිහිල් කර පහසුවෙන් ඉවත් කරයි. සෛල වර්ධනය හා ප්‍රතිජනන ක්‍රියාවලිය වේගවත් කර සම ප්‍රකෘතිමත් කරයි.
Hyaluronic Acid ස්වභාවිකවම ද සමේ ස්වභාවික බාධකයේ සහ සෛල ස්ථර අතරද ඉහළ සාන්ද්‍රණයකින් අන්තර්ගත වේ.මෙහි අඩංගු කර ඇති Hydrolized Hyaluronic Acid වැඩි ජලාකර්ෂක ගුණයකින් සහ Moisture Lock ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ය .මෙමගින් ගැඹුරින් සමට තෙතමනය සැපයීම හා සමේ ස්වභාවික බාධකය නැවත ගොඩ නගමින් සමේ තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කිරීම මගින් ද්විත්ව ක්‍රියාකාරීත්වයෙන් යුතු ව වියළීමෙන් සම ආරක්ෂා කරයි .
සමෙහි Wrinkles , Fine lines , Dark Circles වැනි වියපත් ලක්ෂණ ඇතිවීම වළකා ගැඹුරු පිරිසුදු කිරීමකින් අනතුරුව ද සම මෘදුව හා සෞම්‍යව තැබීමට මෙම පිරිසිදු කාරකය උපකාරී වේ.
භාවිතය –
– තෙත් කරගත් සම මත ආලේප කර කවාකාරව උඩු අතට සම්බාහනය කර පිරිසුදු ජලය සෝදා හරින්න.
Product Description
Neutrogena Hydro Boost Hydrating Facial Cleansing Gel is a lightweight, hydrating gel that transforms into a silky lather to cleanse your skin. Infused with hyaluronic acid, this facial wash not only removes makeup and impurities but also boosts and locks in hydration, leaving your skin feeling refreshingly clean and touchably supple.
Ideal for sensitive, dry, or normal skin types, this gel cleanser is designed to be gentle on the skin while providing effective cleansing. It is soap-free, oil-free, and paraben-free, making it a suitable choice for those with sensitive skin.
Key Ingredients
- Hyaluronic Acid: Naturally found in the skin, helps attract and lock in moisture, improving hydration levels.
- Purified Hyaluronic Acid: Replenishes skin’s moisture and maintains hydration throughout the day.
Directions
- Wet face with lukewarm water.
- Apply the gel to your hands and add water to create a lather.
- Gently massage the gel onto your face.
- Rinse thoroughly with water.
At a Glance
- Boosts Hydration: Enhances skin’s hydration for a soft, supple feel.
- Cleanses Effectively: Lifts away dirt, oil, and makeup.
- Free From: Soap, oil, parabens, and is hypoallergenic.
- Non-Comedogenic: Does not clog pores.
About Neutrogena
Neutrogena, a brand of Johnson & Johnson Consumer Inc., is the #1 dermatologist-recommended skincare brand in the USA. Neutrogena offers a range of beloved beauty and skincare products and is available in over 70 countries.
Neutrogena Hydro Boost Hydrating Cleansing Gel 6 oz is designed to integrate seamlessly into your skincare routine, boosting hydration and providing gentle, effective cleansing.
Reviews
There are no reviews yet.