විටමින් C මගින්
- අදුරු පැහැය ඉවත් කර සම දීප්තිමත් කරයි.
- සම පැහැපත් කරයි
- කුරුලෑ ඇති වීම අවම කරයි
- හදවත් රෝග අවම කරයි
- පිළිකා කාරක සමග සටන් කරයි
- මානසික ආතතිය අවම කරයි
- ස්වභාවිකව ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමයි.
- සන්ධි වල ඉදිමීම වේදනාව දුරු කරයි.
- ශරීරයේ ප්‍රතිශක්ති කරණය ඉහල දමයි.
- මාංශ පේශි ගැටලු,
- ස්නායු රෝග සදහා ද ඉතා යොග්‍ය වන අතර ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.
- ස්වාභාවිකව කොලජන් නිශ්පාදනය කරයි.
- වයසට යෑමේ ලක්ෂන පාලයන කරයි.
- ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.
- මැරුණු සෛල ඉවත් කර නව සෛල නිශ්පාදනය කීරීමට උපකාරීවේ.
- ඔබ ගන්නා ආහාර හෝ විටමින් වර්ග ශරීරයට හොදින් අවශෝශනය කර ගැනීමට උපකාරීවේ
- ආතතිය හා වයසට යෑමේ ලක්ෂනවලට එරෙහිව සම ආරක්ෂා කරයි.
- සම රැළි වැටීම වළක්වයි.
- වයසත් සමග ඇතිවෙන සමේ පැල්ලම් නැතිකරයි.age spots
- නහර ගැට ගැසී ඇතිනම් එයින් මීදීමට පිටුවහලක් වෙයි.
- ශරීරයේ ප්‍රතිශක්ති කරනය ඉහල දමයි,
- ශරීරයේ ඇති සියලු අසාත්මිකතා නැති කර දමයි,
- හ්ර්ද රෝග වලින් වැලකී අරක්ශා වීමට උපකාරී වේ,
- රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගැනීමටද,
- ශරීරයේ බර අඩුකර සිරූරේ හැඩය පවත්වා ගැනීමටද,
- ඔස්ටියෝ ආතරයිටිස් රෝගවලින් ඇති වෙන වේදනාව සමනය කරයි.
- ශරීරයේ අඩංගු කාටිලේජ, අස්ථි, දත් සහ සියලුම පටක වල වර්ධනය සහ අලුත්වැඩියාව සඳහා ද විටමින් සී වැදගත් වේ.
තුවාල සුව කිරීමට සහ ප්‍රතිශක්ති කරන පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වය සඳහා ද විටමින් C අත්‍යවශ්‍ය වේ.
විටමින් සී ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ස්වාභාවිකවම ක්‍රියා කරයි.
විටමින් C මගින්අදුරු පැහැය ඉවත් කර සම දීප්තිමත් කරයි.සම පැහැපත් කරයිකුරුලෑ ඇති වීම අවම කරයිහදවත් රෝග අවම කරයිපිළිකා කාරක සමග සටන් කරයිමානසික ආතතිය අවම කරයිස්වභාවිකව ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමයි.සන්ධි වල ඉදිමීම වේදනාව දුරු කරයි.ශරීරයේ ප්‍රතිශක්ති කරණය ඉහල දමයි.මාංශ පේශි ගැටලු,ස්නායු රෝග සදහා ද ඉතා යොග්‍ය වන අතර ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.ස්වාභාවිකව කොලජන් නිශ්පාදනය කරයි.වයසට යෑමේ ලක්ෂන පාලයන කරයි.ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.මැරුණු සෛල ඉවත් කර නව සෛල නිශ්පාදනය කීරීමට උපකාරීවේ.ඔබ ගන්නා ආහාර හෝ විටමින් වර්ග ශරීරයට හොදින් අවශෝශනය කර ගැනීමට උපකාරීවේආතතිය හා වයසට යෑමේ ලක්ෂනවලට එරෙහිව සම ආරක්ෂා කරයි.සම රැළි වැටීම වළක්වයි.වයසත් සමග ඇතිවෙන සමේ පැල්ලම් නැතිකරයි.age spotsනහර ගැට ගැසී ඇතිනම් එයින් මීදීමට පිටුවහලක් වෙයි.ශරීරයේ ප්‍රතිශක්ති කරනය ඉහල දමයි,ශරීරයේ ඇති සියලු අසාත්මිකතා නැති කර දමයි,හ්ර්ද රෝග වලින් වැලකී අරක්ශා වීමට උපකාරී වේ,රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගැනීමටද,ශරීරයේ බර අඩුකර සිරූරේ හැඩය පවත්වා ගැනීමටද,ඔස්ටියෝ ආතරයිටිස් රෝගවලින් ඇති වෙන වේදනාව සමනය කරයි.ශරීරයේ අඩංගු කාටිලේජ, අස්ථි, දත් සහ සියලුම පටක වල වර්ධනය සහ අලුත්වැඩියාව සඳහා ද විටමින් සී වැදගත් වේ.
ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C භාවිතයේදී
සම පැහැපත් කිරීම මෙන්ම ඇස් පෙනීම වැඩිදියුණු විම, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, පිළිකා, ආතරයිටීස් හන්දි (අසාදන හන්දි) ඇදුම සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව වළක්වා ගත හැකි ඉහළ ප්රතිකාරක ප්‍රභවයක් ද වේ.
තවද සම සදහාද ප්රතිලාභ බොහෝමයක් ඇත. ශරීරයේ ස්වාභාවික ව කොලජන් සැදීමටද , අහිත කර හිරු කිරණෙන් ඔබේ සම ආරක්ෂා කර ගැනීමටද, සමෙහි ඇති කැළැල් ඉවත් කර සම එක සමාන පැහැපත් සමක් බවට පත් කීරීමටද , විටමින් සී මගින් හැකි වේ. අප ශරීරයට ගුණදායක සියලුම දේ උරා ගැනීමටද විටමින් සී උපකාරී වේ.
Reviews
There are no reviews yet.