Description
Now Foods Vitamin C-1000 (100 Tablets)
Vitamin C
- Boosts collagen production
- Reduces wrinkle formation
- Enhances effectiveness of sunscreen
- Decreases cell damage
- Defends skin against stress pollution and aging
- Prevents and reverses wrinkles
- Reduces appearance of age spots
- Fights spider veins
විටමින් C මගින්
- අදුරු පැහැය ඉවත් කර සම දීප්තිමත් කරයි.
- සම පැහැපත් කරයි
- කුරුලෑ ඇති වීම අවම කරයි
- හදවත් රෝග අවම කරයි
- පිළිකා කාරක සමග සටන් කරයි
- මානසික ආතතිය අවම කරයි
- ස්වභාවිකව ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමයි.
- සන්ධි වල ඉදිමීම වේදනාව දුරු කරයි.
- ශරීරයේ ප්‍රතිශක්ති කරණය ඉහල දමයි.
- මාංශ පේශි ගැටලු,
- ස්නායු රෝග සදහා ද ඉතා යොග්‍ය වන අතර ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.
- ස්වාභාවිකව කොලජන් නිශ්පාදනය කරයි.
- වයසට යෑමේ ලක්ෂන පාලයන කරයි.
- ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.
- මැරුණු සෛල ඉවත් කර නව සෛල නිශ්පාදනය කීරීමට උපකාරීවේ.
- ඔබ ගන්නා ආහාර හෝ විටමින් වර්ග ශරීරයට හොදින් අවශෝශනය කර ගැනීමට උපකාරීවේ
- ආතතිය හා වයසට යෑමේ ලක්ෂනවලට එරෙහිව සම ආරක්ෂා කරයි.
- සම රැළි වැටීම වළක්වයි.
- වයසත් සමග ඇතිවෙන සමේ පැල්ලම් නැතිකරයි.age spots
- නහර ගැට ගැසී ඇතිනම් එයින් මීදීමට පිටුවහලක් වෙයි.
- ශරීරයේ ප්‍රතිශක්ති කරනය ඉහල දමයි,
- ශරීරයේ ඇති සියලු අසාත්මිකතා නැති කර දමයි,
- හ්‍ර්ද රෝග වලින් වැලකී අරක්ශා වීමට උපකාරී වේ,
- රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගැනීමටද,
- ශරීරයේ බර අඩුකර සිරූරේ හැඩය පවත්වා ගැනීමටද,
- ඔස්ටියෝ ආතරයිටිස් රෝගවලින් ඇති වෙන වේදනාව සමනය කරයි.
- ශරීරයේ අඩංගු කාටිලේජ, අස්ථි, දත් සහ සියලුම පටක වල වර්ධනය සහ අලුත්වැඩියාව සඳහා ද විටමින් සී වැදගත් වේ.
තුවාල සුව කිරීමට සහ ප්‍රතිශක්ති කරන පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වය සඳහා ද විටමින් C අත්‍යවශ්‍ය වේ.
විටමින් සී ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ස්වාභාවිකවම ක්‍රියා කරයි.
ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C භාවිතයේදී
සම පැහැපත් කිරීම මෙන්ම ඇස් පෙනීම වැඩිදියුණු විම, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, පිළිකා, ආතරයිටීස් හන්දි (අසාදන හන්දි) ඇදුම සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව වළක්වා ගත හැකි ඉහළ ප්‍රතිකාරක ප්‍රභවයක් ද වේ.
තවද සම සදහාද ප්‍රතිලාභ බොහෝමයක් ඇත. ශරීරයේ ස්වාභාවික ව කොලජන් සැදීමටද , අහිත කර හිරු කිරණෙන් ඔබේ සම ආරක්ෂා කර ගැනීමටද, සමෙහි ඇති කැළැල් ඉවත් කර සම එක සමාන පැහැපත් සමක් බවට පත් කීරීමටද , විටමින් සී මගින් හැකි වේ. අප ශරීරයට ගුණදායක සියලුම දේ උරා ගැනීමටද විටමින් සී උපකාරී වේ.
PRODUCT DESCRIPTION
Vitamin C is a water soluble nutrient well known for its vital role in the immune system.* Vitamin C is also necessary for the production of collagen (a structural protein in connective tissue) and is therefore important for skin, bone, and joint health.* Vitamin C is needed for amino acid metabolism, neurotransmitter synthesis, and the utilization of many nutrients, such as folic acid and iron.* It is also a highly effective antioxidant that can help maintain healthy tissues by neutralizing free radicals generated during normal metabolism and exposure to environmental stressors.* This unique blend includes Rose Hips and Bioflavonoids which work synergistically with Vitamin C.*
Natural color variation may occur in this product.
SUGGESTED USAGE & STORAGE
Take 1 capsule daily.
Store in a cool, dry place after opening.
Supplement Facts | ||
Serving Size: 1 Tablet | ||
Amount Per Serving | %Daily Value | |
Vitamin C (as Ascorbic Acid) | 1 g (1,000 mg) | 1111% |
Rose Hips Powder (Rosa canina) (Fruit) |
25 mg | † |
Other Ingredients: Hypromellose (cellulose capsule), Stearic Acid (vegetable source), Magnesium Stearate (vegetable source) and Silicon Dioxide.
Not manufactured with wheat, gluten, soy, milk, egg, fish, shellfish or tree nut ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.
Caution: For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.
Imani Nadeeshani –
මේ vitmin C tablets එක නියමයි🤗 ඕනම කෙනෙක්ට බය නැතුව recommend කරනවා
Thushari Priyadarshani –
මේ vitmin C tablets එක නියමයි🤗 ඕනම කෙනෙක්ට බය නැතුව recommend කරනවා
Dasuni vimasha –
විටමින් C tablets ගත්තට පස්සේ මගේ මූනෙ තිබ්බ ලප මැකිලා ගියා. ඔයාලට ගොඩක් ස්තූතියි හොඳම දේ පහසුවෙන්ම අපිට දෙනවට
Pramodi Saumya –
Result thiyanawa. Highly recommended