Lumi 24H Glutathione 60Caps by Beauty Vault

Rs8,450.00

or 3 installments of Rs2,816.67 with

In Stock

In Stock

or 3 X Rs 2,816.67 with Koko Koko

Expiry Date: 2026-01-30

Add to Wishlist
Add to Wishlist
SKU: Lumi-24h-glutathione-60caps-by-beauty-vault Categories: , , , , , , Tags: , ,

Description

Lumi 24H Glutathione 60Caps by Beauty Vault
Description
Introducing the latest product from Beauty Vault! Lumi 24H Glutathione Capsules!
Why 24Hour ⏰ protection?
☀️Day Capsule (white capsule) – infused with 250mg of Glutathione that effectively whitens as it detoxifies your body while giving protection from UVA rays with its sunblock pr0tect ingredient harvested from fern plant.
🌙Night Capsule (pink capsule) – infused with 250mg of Glutathione + 100mg of Bioactive collagen that moistorizes and improves your skin’s elasticity as it increases collagen levels in your body.

LUMI 24H Glutathione Beauty Vault ( Made in Japan)

ජපානයේ අති නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදිත LUMI 24 H Glutathione original නිෂ්පාදන, liberty store අප ආයතනයෙන් 100% වගකීමක් සහිතව දැන් ලබාගත හැක.

ලොව පුරා පාරිභෝගිකයින් වැඩිම පිරිසක් අති සාර්ථක ප්‍රතිඵල ලබා ගනිමින් විශ්වසනීයත්වයෙන් භාවිතා කරන Glutathione ආහාර පෝෂණ අතිරේකය ලෙස ජපානයේ නිෂ්පාදිත Beauty vault LUMI Glutathione ආහාර පෝෂණ අතිරේකය හැඳින්විය හැකි අතර එය ආසියාතික මෙන්ම යුරෝපා සහ බටහිර රටවලද මේ වනවිට ඉතා කෙටි කලක් තුළ ප්‍රචලිත වෙමින් පවතින්නේ මෙයින් පාරිභෝගිකයන්ට ලැබෙන අති සාර්ථක ප්‍රතිඵල නිසාවෙනි.

නිෂ්පාදනයේදී භාවිතා කර ඇති අති නවීන ජපන් තාක්ෂණයත් ඉහළ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතයත් සම පැහැපත් කිරීම , හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම , වියපත් ලක්ෂණ ඇතිවීම පාලනය කිරීම , ලප කැළැල් අවපැහැගැන්වීම් ඉවත් කර සම මෘදු කර korean Glass type සමක් ලබා ගැනීම සඳහා ඉවහල් වේ.

අන්තර්ගතය

1.Glutathione

Glutathione යනු සම පැහැපත් කර ගැනීම සඳහා වර්තමානයේ රූපලාවණ්ය වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරනු ලබන ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකය වන අතර මෙම නිෂ්පාදනයේ දිනකට අවශ්‍ය කරන FDA අනුමත මාත්‍රාවකින් Glutathione අන්තර්ගත කොට ඇත ( එක කැප්සුයලයක 250 mg)මෙම නිෂ්පාදනය භාවිතයෙන් දිනකට 500mg Glutathione ප්‍රමාණයක් ශරීරයට ලැබෙන අතර එමඟින් සමෙහි මෙලනින් නිෂ්පාදනය පාලනය කර සම පැහැපත් කිරීම සිදුකරනු ලබයි .එමෙන්ම සමෙහි ඇති අව පැහැගැන්වීම් pigmetation , අඳුරු ලප කැළැල් ඉවත් කර නීරෝගී නිකැළැල් දීප්තිමත් සුදුවන් සමක් ඇති කරනු ලබයි.

2.Marine Collagen

මෙම නිෂ්පාදනයේ අන්තර්ගත Marine Collagen මගින් සමෙහි වියපත් ලක්ෂණ ඇතිවීම ප්‍රමාද කරනු ලබන අතර වියළි සම ප්‍රකෘතිමත් කර සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම දීප්තිමත් කිරීම සහ සම හිසකෙස් නියෙහි නීරෝගී පැවැත්ම තහවුරු කරනු ලබයි තවද සන්ධිවල නීරෝගී පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය දියුණු කරනු ලබයි.

3. Fern Block

Fern Block යනු වර්තමානයේදී භාවිතා කරනු ලබන හිරු එළියෙන් ආරක්ෂා වීමට ශරීරය තුළට ලබා ගන්නා ප්‍රතිඔක්සිකාරකයකි මෙමගින් UVA , UVB හිරු කිරණයන්ට නිරාවරණය වීමෙන් සමෙහි පිළිසුම් , අව පැහැගැන්වීම් , ළප කැළැල් ඇතිවීම් වළක්වන අතරේ සමෙහි Collagen , Elastin සහ Hyaluronic Acid ප් ප්‍රතිජනනය උත්තේජනය , DNA ප්‍රතිජනනය උත්තේජනය සහ ආරක්ෂා කිරීම අකලට වියපත් ලක්ෂණ ඇතිවීම වැළැක්වීම වැනි ප්‍රතිලාභ රැසක් ලබාදෙයි.

Vitamin C

මෙහි අන්තර්ගත vitamin c මගින් Glutahione හි ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිඵලදායක බව ඉහළ නංවන අතර සමෙහි ස්වභාවික Collagen නිෂ්පාදනය උත්තේජනය කිරීම ,අන්තර්ගත අමුද්‍රව්‍යවල අවශෝෂණය දියුණු කිරීම , මුක්තකණ්ඩක වලට එරෙහිව ආරක්ෂාව , සම දීප්තිමත් කිරීම වැනි ප්‍රතිලාභ රැසක් ලබා දේ.

Alpha – Lipoic Acid

Alpha – Lipoic Acid ග්ලුටතයෝන් Booster ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනු ලබන අතර එය ග්ලුටතයෝන් හි අවශෝෂණ ප්‍රතිශතය , ක්‍රියාකාරිත්වය මෙන්ම ප්‍රතිඵලදායක බව ඉහළ නැංවීම සඳහා ඉවහල් වේ. එමෙන්ම අකලට වියපත් ලක්ෂණ ඇතිවීම වැළැක්වීම, සමෙහි වියළි බව දුරු කිරීම , අනවශ්‍ය තරබාරුව පාලනය කිරීම , මතක ශක්තිය වර්ධනය කිරීම , දියවැඩියාව පාලනය කිරීම , හෘද සෞඛ්‍ය පවත්වා ගැනීම , ප්‍රදාහ තත්ත්ව සහ ආසාත්මිකතා පාලනය කිරීම වැනි රූපලාවන්‍ය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

vitamin E

vitamin E ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ග්ලුටතයෝන් පරිවෘතීය උත්තේජනය , සමෙහි වියළි කොරල ස්වභාවයන් වළක්වා සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම දීප්තිමත් කිරීම , මුක්ත ඛණ්ඩක වල බලපෑමෙන් ඇතිවන වියපත් ලක්ෂණ ප්‍රකෘතිමත් කිරීම , හිසකෙස් ගැලවී යාම පාලනය කිරීම සහ හිස කෙස් වර්ධනය දියුණු කිරීම , නිෂ්පාදනයෙහි ගුණාත්මක බව හා කල් පැවැත්ම ඉහළ නැංවීම වැනි වටිනා ප්‍රතිලාභ රැසක් ලබාදෙයි.

භාවිතා කරන ආකාරය

නිෂ්පාදනයෙහි වර්ණ දෙකකින් Glutathione කැප්සියුල අඩංගු වේ.

☀️ Pearl white colour capsule එකක් උදේ කෑමට පැය භාගයකට පෙර භාවිතා කර යුතුය

🌜️ silky Pink Colour capsule එකක් රාත්‍රී කෑමෙන් පැය භාගයකට පසු ලබා ගත යුතුය.

💧 දිනකට අවශ්‍ය ජල පරිභෝජනය (ජලය 3.5l ) නිසි අයුරින් ලබා ගැනීමෙන් නිෂ්පාදනයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

නිෂ්පාදය පිළිබඳ පාරිභෝගි ක පොදු ගැටළු සදහා පිළිතුරු

01 . ප්‍රතිඵල ලැබීමට කොපමණ කාලයක් ගතවනවාද ?

දෘශ්‍යමාන ප්‍රතිඵල සති 3 සිට දැකගත හැකි අතර සාර්ථක ප්‍රතිඵල සඳහා ආහාර පෝෂණ අතිරේකයක් ලෙස මාස තුනක කාලයක් හෝ අවමව භාවිතා කළ හැකිනම් Korean Glass Type දීප්තිමත් පැහැපත් නිකැළැල් සමක් ලබාගත හැක.

අතුරු ආබාධ තියෙනවාද ? / දීර්ඝකාලීනව භාවිතා කරන්න පුළුවන්ද?

අතුරු ආබාධ නැහැ, හේතුව මෙම නිෂ්පාදනයේ අන්තර්ගත සෑම අමුද්‍රව්‍යක්ම දවසට අවශ්‍ය කරන මාත්‍රාවෙන් තියෙන්නේ ,කිසිම අමුද්‍රව්‍යක් අධිමාත්‍රාවෙන් අන්තර්ගත වන්නේ නැහැ. මේක දවසට අවශ්‍ය කරන මාත්‍රාවෙන් අමුද්‍රව්‍ය අන්තර්ගත ආහාර පෝෂණ අතිරේඛයක්.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ග්ලුටතයෝන් හොඳ නැති දෙයක්ද කියන එක Google Search කළොත් ඔයාලටම බලාගන්න පුලුවන් මොනතරම් සෞඛ්‍ය ප්‍රතිලාභ තියෙනවද කියලා . පැහැපත් වෙන්න විතරක් නෙවේ පිළිකා අවදානම වළක්වා ගන්න Fatty Liver වැනි අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයන් සමනය කරන්න , අවයව වල හිතකර පැවැත්මට , මාංශ පේශීය ප්‍රකෘතිමත් කිරීමට වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලැබෙන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් තමා ග්ලුටතයෝන් කියන්නේ ඒ වගේම තමා අපේ අක්මා සෛලවල , රුධිර සෛලවල ස්වභාවිකව නිෂ්පාදනය වන ප්‍රතිඔක්සිකාරකයක් තමයි මේ ග්ලුටතයෝන් කියන ප්‍රෝටින ආකාරය .

වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතා කරන්න පුළුවන්ද?.

ඔව් අනිවාර්යෙන්ම , මේ නිෂ්පාදනය ආහාර පෝෂණ අතිරේකයක් ආහාර පෝෂණ අතිරේකයක් අපිට වෛද්‍ය නිර්දේශයකින් පෝෂණවේදියෙක්ගේ එහෙම නැත්නම් ඖෂධ වේදියෙක්ගේ අනුමැතියකින් තොරව ගන්න පුළුවන් මොකද මේ නිෂ්පාදනය ඖෂධයක් නොවන නිසා.

භාවිතා කරන්න පුළුවන් වයස් සීමාවක් තියෙනවද ?

වයස අවුරුදු 18 සහ 18න් ඉහළ ඕනම වැඩිහිටි කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්.

ප්‍රතිඵල ගත්ත අය ඉන්නවද?

අනිවාර්යෙන්ම ඔව් ඉන්නවා, මේ නිෂ්පාදනය රටවල් රැසකම පාරිභෝගිකයෝ විශාල ප්‍රමාණයක් සාර්ථක ප්‍රතිඵල ගනිමින් භාවිතා කරන නිෂ්පාදනයක් ඒ නිසාම Youtube Search කරලා බැලුවොත් ඇත්තම පාරිභෝගික ප්‍රතිචාර සහ එයාලට ලැබුණු ප්‍රතිඵලත් එක්කම ගොඩක් Reviews පහසුවෙන්ම ඕන තරම් ඔයාලට බලන්න පුලුවන් ඉහල ප්‍රතිචාර තියන නිෂ්පාදනයක්.

ඇත්තටම original නිෂ්පාදනයමද?

ඔව් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව 100% වගකීම අපි ගන්නවා. original Japan LUMI capsule එක වගකීමක් සහ ලියාපදිංචියක් සහිතව DSM ආයතනයෙන්ම තමා අපි ආනයනය කරන්නේ . DSM ආයතනයට ගිය ගමනේ අපේ video එක අපි products purchase කරන විදින ඒ video එකෙන් ඔයාලට බලාගන්නත් පුළුවන්.

අපෙන් ඔබ ලබා ගන්නේ 100% ,orginal නිෂ්පාදන පමණක් වන අතර මෙතෙක් අපගේ ගනුදෙනුකරුවන් අප මත තැබූ විශ්වාසය සුරකිමින් තරගකාරී මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ භාණ්ඩ පමණක් ලබා දෙමු.

අපගේ ගනුදෙනුකරුවන්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන ලබාදීමට අප සෑම විටම විශාල උත්සාහයක් සහ කැපවීමක් දරන්නේ ඔවුන් තෘප්තිමත් වීම තුළින් විශ්වසනීය බව සහ උද්යෝගය ඇති කිරීම තුළින් දීර්ඝකාලීන සහ ශක්තිමත් සම්බන්ධතාවයක් අප පාරිභෝගිකයන් සමඟ ගොඩනගා ගැනීම සඳහාමයි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.